Bajaj Pulsar 135 LS (Comments on this bike plz)

milindayu

Member
Sep 18, 2006
6,374
14
0
root#
Bajaj-Pulsar-135-5.jpg

Hi, EK Bikerz.

Please give me your ideas & comments on this Bajaj Pulsar 135 LS. Or any other suggestions as that matter.

Thanks
:)

pulsar-135-LS.jpg
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔව් ඔව් දාන්න බලන්න අදහස් මමත් එකක් ගන්න කියල හදන්නෙ ගාන එහෙමත් දන්නෙ කෙනෙක් දාන්න
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මචෝ මන් ගාව එකක් තියනවා ........... තෙල් හොඳට වැඩ .............. bike එකනම් හොඳ...
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    මචෝ මන් ගාව එකක් තියනවා ........... තෙල් හොඳට වැඩ .............. bike එකනම් හොඳ...

    උඹ ගත්තෙ කොයි කාලෙද මචං, කීයක් උනාද
     
    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    :):) nice design... indian bike hinda welawata service karanna wenawa.. ethakota leda naa.. mage thiyenne discover..

    mokak gaththath petral gahanne parissamin.... me dawas wala Upset petral hinda bike awul wenawa kiyala site ekaka thibba.. :(:(
     
    මිල ගණන් - 178,000/=
    මම අරගෙන 2011 ජුලි 16 වෙනිදට හරියටම අවුරුද්දක් වෙනවා..
    ගිය සතියේ මගේ මල්ලිත් ඔකක්ම ගත්තා ...
    කියන්න තරම් අවුලක් නෑ මචන්...
    මම ගොඩක් පාවිච්චි කරන්නේ කොලබ..
    දුර ගමනුත් ගිහින් තියෙනවා...
    පෙට්රෝල් ලීටර් 1 ට 55 km විතර කරනවා (
    කොලබ)..
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    :):) nice design... indian bike hinda welawata service karanna wenawa.. ethakota leda naa.. mage thiyenne discover..

    mokak gaththath petral gahanne parissamin.... me dawas wala Upset petral hinda bike awul wenawa kiyala site ekaka thibba.. :(:(

    Eka atta machan welawata service, oil change karanakan badu ela kiri wage weda, petrol scene ekat mama dekka :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eka parak yaaluwekge bike ekak padda bike ekanam hugak hodai........ hodata pickup ehema tiyenawa yaluwa kiwwa petrol unath hodata weda karanawa kiyala...... comfort ekath hugak hodai...... hebei pitipasse yanakotanam buiding ekaka 2nd floor eke innawa wagei usa....... :lol: :lol: :lol:
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    මිල ගණන් - 178,000/=
    මම අරගෙන 2011 ජුලි 16 වෙනිදට හරියටම අවුරුද්දක් වෙනවා..
    ගිය සතියේ මගේ මල්ලිත් ඔකක්ම ගත්තා ...
    කියන්න තරම් අවුලක් නෑ මචන්...
    මම ගොඩක් පාවිච්චි කරන්නේ කොලබ..
    දුර ගමනුත් ගිහින් තියෙනවා...
    පෙට්රෝල් ලීටර් 1 ට 55 km විතර කරනවා (
    කොලබ)..

    බොහෝම ස්තූතියි මචං, සෑහෙන වටින විස්තරයක්. මගෙ ඔලුවෙ තියෙන්නෙ හන්ක් එකක් හරි මෙයින් එකක්
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    eka parak yaaluwekge bike ekak padda bike ekanam hugak hodai........ hodata pickup ehema tiyenawa yaluwa kiwwa petrol unath hodata weda karanawa kiyala...... comfort ekath hugak hodai...... hebei pitipasse yanakotanam buiding ekaka 2nd floor eke innawa wagei usa....... :lol: :lol: :lol:

    Ade Goni Billa dakka kal, umba dan padinne mokakda?