Bajaj Pulsar 135 LS (Comments on this bike plz)

බොහෝම ස්තූතියි මචං, සෑහෙන වටින විස්තරයක්. මගෙ ඔලුවෙ තියෙන්නෙ හන්ක් එකක් හරි මෙයින් එකක්

hero honda හොදයි මචන් ..
බට් service agents ලා එහෙම අඩුයිනේ...:no::no:
බජාජ් service agents ලා දැන් වැහි වැහැල වගේ ඉන්නවනේ.. බය නෑ ...:):)
උබේ කැමැත්තක්..
මම මේක ගත්තේ ලංකාවේ මේ බයික් එක launch කරපු දවසේමයි..:)
 
milindayu

Member
Sep 18, 2006
6,374
14
0
root#
Hero-Honda-Karizma-ZMR.jpg

menna mage eka

Sha patta ne bike eka, meka kiyak unada?
 
milindayu

Member
Sep 18, 2006
6,374
14
0
root#
hero honda හොදයි මචන් ..
බට් service agents ලා එහෙම අඩුයිනේ...:no::no:
බජාජ් service agents ලා දැන් වැහි වැහැල වගේ ඉන්නවනේ.. බය නෑ ...:):)
උබේ කැමැත්තක්..
මම මේක ගත්තේ ලංකාවේ මේ බයික් එක launch කරපු දවසේමයි..:)

මචං ස්පීඩ් කරද්දී දෙදරන කේස් එකක් ගැන කියන්නේ ඒක මොකක්ද
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං නෙට් එකේ දැක්ක සමහරු කියල තියනවා පල්සර් 135 එකේ පිටිපස්සේ ෂෝක්ස් වලින් සද්දයක් එනවා කියල. ඒත් අදුරන අය නම් එහෙම කියල නෑ. මේකේ ඩිජිටල් මීටරේට වතුර එහෙම ලීක්‌ වෙනවද?
 
jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    weight eka aduilu neda? 60ta withara yaddi bike eka vibrate wenawalu :( math mekak ganna thamai asawen inne.. patta design ekane.. aluthin enawa 125 eka.. eka mechchara lassana ne but petrol karanawalu hondata... weight ekath wedilu
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව තියනවා ඔය බයික් එක්ක නියමෙට පැට්‍රල් කරනවා....
    මරු බයික් එක්ක....
    මන් දැන් අරන් මාසයයි....
    දෙවෙනි සර්විස් එක්ක ලබන මාසෙ තියෙන්නෙ.....

    යටින් දලා තියෙන්නේ මගේ බයික් එක්ක....

    FB1.jpg

    මන් බයික් එක්ක මොඩ්ෆයි කරන්න ඉන්නේ එත් කරන්න එපා
    කිනවා....

    මන් කරන්න ඉන්නේ මේම යටින් දාලා තියෙන්නේ ඒ ෆොටො එක්ක...

    බලන්න හොදයිද කිලා....

    හැබයි ගොඩක් අය කියන්නේ මොඩ්ෆයි කරන්න එපා කිලා.....

    මම තාම මොඩ්ෆයි කරලා නැහැ ඔය මන්
    ෆොටොෂොප් වලින් කරලා තියෙන්නේ....
    තාම මන් ගත්ත විදිහටම තියනවා බයික් එක්ක මන්
    මොඩ්ෆයි කරන්න හිතන් ඉන්න විදිහ තමා දලා
    තියෙන්නෙ.....

    Untitled-1-10.jpg

    ගන්නවා නම් මිඩ් නයිට් බ්ලැක් එක්ක ගන්න....
    වෙන මුකුත් පාටවල් ගන්න එපා....
    මිඩ් නයිට් බ්ලැක් එක්ක තමා හොද.....

    Last edited:

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    මං නෙට් එකේ දැක්ක සමහරු කියල තියනවා පල්සර් 135 එකේ පිටිපස්සේ ෂෝක්ස් වලින් සද්දයක් එනවා කියල. ඒත් අදුරන අය නම් එහෙම කියල නෑ. මේකේ ඩිජිටල් මීටරේට වතුර එහෙම ලීක්‌ වෙනවද?

    මම බජාජ් එකට කථා කළාම ඔය ඔක්කොම ඇහුවා, එහෙන් කියන්නේ එයාලට සේල්ස් හොදට තියෙනවාලු, දෙදරන කේස් එකක් ගැන දන්නෙ නෑ කීවා...
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    weight eka aduilu neda? 60ta withara yaddi bike eka vibrate wenawalu :( math mekak ganna thamai asawen inne.. patta design ekane.. aluthin enawa 125 eka.. eka mechchara lassana ne but petrol karanawalu hondata... weight ekath wedilu

    Mekane machan bike eke weight ekata eke yana kenage weight ekat ekatu wenawane. 125 ekak koi kaleda ban enne, umbata kauda kive?
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    මගෙ ගාව තියනවා ඔය බයික් එක්ක නියමෙට පැට්‍රල් කරනවා....
    මරු බයික් එක්ක....
    මන් දැන් අරන් මාසයයි....
    දෙවෙනි සර්විස් එක්ක ලබන මාසෙ තියෙන්නෙ.....

    යටින් දලා තියෙන්නේ මගේ බයික් එක්ක....

    FB1.jpg

    මන් බයික් එක්ක මොඩ්ෆයි කරන්න ඉන්නේ එත් කරන්න එපා
    කිනවා....

    මන් කරන්න ඉන්නේ මේම යටින් දාලා තියෙන්නේ ඒ ෆොටො එක්ක...

    බලන්න හොදයිද කිලා....

    හැබයි ගොඩක් අය කියන්නේ මොඩ්ෆයි කරන්න එපා කිලා.....

    මම තාම මොඩ්ෆයි කරලා නැහැ ඔය මන්
    ෆොටොෂොප් වලින් කරලා තියෙන්නේ....
    තාම මන් ගත්ත විදිහටම තියනවා බයික් එක්ක මන්
    මොඩ්ෆයි කරන්න හිතන් ඉන්න විදිහ තමා දලා
    තියෙන්නෙ.....

    Untitled-1-10.jpg

    ගන්නවා නම් මිඩ් නයිට් බ්ලැක් එක්ක ගන්න....
    වෙන මුකුත් පාටවල් ගන්න එපා....
    මිඩ් නයිට් බ්ලැක් එක්ක තමා හොද.....

    මචං මොඩිෆයි කලාම බයික් එකේ වෙළද වටිනාකම අඩු වෙනවා, දිගටම උඹට පාවිච්චි කරන්න නම් අවුලක් නෑ. විකුණන්න නම් අමාරු වෙයි, මම දන්න හැටියට. තව වැඩ පාරවල් දෙක තුනක් දාලා ගත්තා නම් නියමයි. බොහොම ස්තූතියි පෝස්ට් එකට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    125 eka dan lankawata genalla thiyenne
    http://www.dpmco.com/2wsite/discover125.html (165 kg)

    pulsar 135 eka 122 kg.. yana ekkenage nethuwa bike eke weight eka 150wath thibbothlu awlak nethuwa tikak speed karanna puluwan...

    ayyo mekath 100cc eka wagemai gahala tiyenne...... pare dakiddi dekama eka wage athi...... adu ane issaraha disk brakewath dala ewwanam mokada.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙ ගාව තියනවා ඔය බයික් එක්ක නියමෙට පැට්‍රල් කරනවා....
    මරු බයික් එක්ක....
    මන් දැන් අරන් මාසයයි....
    දෙවෙනි සර්විස් එක්ක ලබන මාසෙ තියෙන්නෙ.....

    haha ube office eka laga neda me pic eka aragena tiyenne.....

    machan mamanam kiyanne oya widiyata modify karana ekanam aparadayak..... bike eke watinakama yanawa...... mage yaluwekge pulsar 180 ekak tiyenawa modify karala kisima gathiyak ne kalata passe..... (ape anith yaluwo kiyanne mekata spare wheel ekakui jack ekakui witarai adu kiyala :lol: )​