බොහෝම ස්තූතියි මචං, සෑහෙන වටින විස්තරයක්. මගෙ ඔලුවෙ තියෙන්නෙ හන්ක් එකක් හරි මෙයින් එකක්
hero honda හොදයි මචන් ..
බට් service agents ලා එහෙම අඩුයිනේ...


බජාජ් service agents ලා දැන් වැහි වැහැල වගේ ඉන්නවනේ.. බය නෑ ...


උබේ කැමැත්තක්..
මම මේක ගත්තේ ලංකාවේ මේ බයික් එක launch කරපු දවසේමයි..

math mekak ganna thamai asawen inne.. patta design ekane.. aluthin enawa 125 eka.. eka mechchara lassana ne but petrol karanawalu hondata... weight ekath wedilu

)