Diolog, airtel, etisalat mal package

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    HUTCH maxxa
    out going free
    SMs Free
    Monthly Rental 100/- only
    no සැගවුණු ගාස්ත

    මම පාවිච්චි කරන්නේ ඒක මැක්සා
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    HUTCH 100 තමයි බන්.
    රු.100 ම් කොමිට්මන්ට් ලබෙනව,ප්‍රි පේඩ් නිසා අවුලකුත් නැ.
    OUTGOING , SMS totally free rs.100 for month..
    මාසෙකට කලින් 100 ඉවර වුනාට රු 0.00 නුත් group 1 FREE
    අත්දුටුයි ප්‍රත්යක්ශයි