Roller Gate ekak

focusman

Active member
  • Dec 14, 2016
    196
    67
    28
    Guys,

    Roller gate ekak daganna oone. Ethakota eekata recommend karanna puluwan company kohomada?

    Elcardo nam ahala thiyenawa issara idan.

    Anith eka mekedi gahanna oone concrete kanu structures kohomada? Karapu aya innawamam kiyanna puluwanda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මම නං එල්කාර්ඩො එකක් දාලා තියෙන්නේ.

    කොම්පැනි එකට කෝල් කරාම කෙනෙක් එනවා ගේට් එක හයි කරන්න ඕනි දිහාට. ඇවිත් බලලා කොන්ක්‍රීට් වලින් හදන්න ඕනි ටික ගැන විස්තරේ කියලා දෙනවා.

    මම නං කොම්පැනි එකේ කෙනා එන වෙලාවට මේසන් බාස්සුන්නැහැටත් එන්න කිවා. බාසුන්නැහැ ඕනි විස්තර අහගෙන ඒ විදියට කොන්ක්‍රීට් බේස් එක හදල දුන්නා. ඒක හදද්දීත් දෙතුන් පාරක් ගේට්ටු කොම්පැනියේ අය ඇවිත් බැලුව.

    ඒ දිග පළල මැනගෙන යනවා. ඊට පස්සේ ගේට්ටුව ගෙනත් හයි කරා.
     
    • Like
    Reactions: focusman

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Three sinha arenna wena oni ekek kamakna man hithanne..kaalakanni jathiyak un nam. roller door eka service karanna oni kiyala un kiwwa. man kiwwa awith karanna habai mama weekend witharai gedara inne kiyala. me kalakanni hama sena suradama.enawa kiyanawa enne na. sathi 4k giya unwa gennaganna.ekatath 6000k gaththa. honda welawata gate eke aulak na.aulak wela hadaganna ehema oni unanam mata masayak withara gate eka arinne wahanne nathuwa inna wenne.
     
    • Sad
    Reactions: focusman