හැබැයි පුතෝ පරිස්සමෙන්.. මන් දන්න එකියක් ලවු කේස් එකක් නිසා (පොලීසි හිටන් ගිය කේස්) කොල්ලෙක්ට පංගනාත්තු කරලා දැම්මා.. කෙල්ල ටිකක් ලස්සනයි.. හොඳ පෝසත් .. යාළුවෙලා හිටපු එකා හද්ද මැරයෙක්. ලොකු කේස් එකක් යන්න ගිහින් කෙල්ලට කොල්ලව එපා උනා.. ඒත් කොල්ල කිවුවලු කෙල්ලව උස්සනවා කියලා. මේ මොනවත් දන්නැති අවු28 ක විතර ඩොකෙක්ට අරකව බන්දලා දුන්නා.. ලොකු දෑවැද්දක් එහෙමත් දෙන්න ඇති. ඒ ඔක්කොම නිසා ඒ පොර මොනවත් බලන්නැතුව කැමති වෙන්න ඇති.
ඉතින් බං උඹ හොඳට හොයලා බලපං ඇයි අඩු වයසින් මනමාලයෝ හොයන්නේ කියලා. තව ඉගන ගන්න කැමති නැද්ද කියලා අහපං.. මෝල් කලන්තයක් නම් උඹ ඉවරයි.. අනික දැන් කාලේ කෙල්ලෝ ඉඟන ගන්නවා.. විභාග ඇනුනත් GAQ හරි කරනාවා.. පරණ කේස් එක එක්කෙනා කියාගෙන ආවොත් හරි බැන්දට පස්සේ මාට්ටු උනොත් හරි උඹටම තමයි දුක.. හොඳට හොයලා බලපං. මොකද බදින්නේ එක පාරයි නිසා..
![]()
Eththa thamai, mamathi hithuwa....... kapuwage ugulak da danne neha.....









