I am going to Marry.........

Status
Not open for further replies.

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    :baffled:මගෙ වයසනේ :rofl: තාම A/L කරලත් නැතුව ඇති..:P anyway gud luck !:)
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    කසාද බැන්දට පස්සේ ගෙදරකට හෙම පදිංචියට ගිහිල්ලාම කියපන් මම උඹගෙ ගෙදරට අල්ලපු ඉඩම ගන්නං.
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කලු ගිරවෝ.... උඹ උඹේ පොටෝ එකකුයි කෙල්ලගෙ පොටෝ එකකුයි අප්ලෝඩ් කරලා පෙන්නපං අපිට, අදහසක් වත් ප්‍රකාශ කොරන්න..

    balamu.........
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කසාද බැන්දට පස්සේ ගෙදරකට හෙම පදිංචියට ගිහිල්ලාම කියපන් මම උඹගෙ ගෙදරට අල්ලපු ඉඩම ගන්නං.

    aah ehemada malli..........seen eka...
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මාර ආතල් threadනේ මේකේ තියෙන්නේ දැන්.
    අවුරුදු 9ක් කියන්නේ සැහෙන ලොකු වෙනසක්.. අනිවා පිට යන සීන් එකක් වෙන්න පුළුවන්.
    කෝකටත් හොඳට පරිස්සම් කරපන්.
    :P
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මාර ආතල් threadනේ මේකේ තියෙන්නේ දැන්.
    අවුරුදු 9ක් කියන්නේ සැහෙන ලොකු වෙනසක්.. අනිවා පිට යන සීන් එකක් වෙන්න පුළුවන්.
    කෝකටත් හොඳට පරිස්සම් කරපන්.
    :P

    thama theendu karala naha..........
    kathikawakatai yanne...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වෑඩි දෙනාගේ ඉල්ලීම පරිදි මම යන්නේ නෑහෑ බන්......
    මම නිකන් Test කරලය් බෑලුවේ උම්බලා මෙහෑම කෑ ගහනවනම් එකිගෙ Friends ලත් විරුද්ද වෙව්.....

    මම යන්නේ නෑහෑ බන්..... කෙල්ල පව් ..........
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    :) උඹට මචන් අවමය අවුරුදු 24.5 වගේ ඉඳල උපරිමය උඹේ වයස (28) වෙනකම් වයස තියෙන කෙල්ලෙක් බලහන්. :oo: නැත්තම් කල් ගිහින් දෙන්න එකට යද්දි තාත්තයි දුවයි වගේ නෙ මචන්.. :(
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    :) උඹට මචන් අවමය අවුරුදු 24.5 වගේ ඉඳල උපරිමය උඹේ වයස (28) වෙනකම් වයස තියෙන කෙල්ලෙක් බලහන්. :oo: නැත්තම් කල් ගිහින් දෙන්න එකට යද්දි තාත්තයි දුවයි වගේ නෙ මචන්.. :(

    monowada ban me kiyanne....
     
    ai ban uba love affair parak daganna beriunada? ponna** gagaha hitiyada :oo:mechchara kalayak kellek ekka yalu novi:lol::lol:
    ganan ganna epa saho wihiluwak kale...
    uba nangi kiyala kellage bokkatama kathakarapan,,, poddak pora wage idahan sewala peranna yan nethuwa... ubatath aiya kiyala katha karai ethakota... adare hithei:love::love:,, baya wenna epa purusha shakthiya ganin. kellawa balala apu gaman elakiri ekata luhudu warthawak diyan apitath denaganna... best of luck kiwwa. gal bolayak aran palayan giripurayata ewith kellata denna:love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    monowada ban me kiyanne....

    :oo: යකෝ උඹ බඳින කෙල්ලගෙ වයස!!!!!!!!!!!!!!!! :rolleyes: 24කුත් මාස 6ක් විතර ඉඳල 28ක් විතර වෙනකම් වයසෙ අතර කෙල්ලෙක්ව බැඳපන් කියල බං කීවෙ.. :nerd:
     
    Status
    Not open for further replies.