කලු ගිරවෝ.... උඹ උඹේ පොටෝ එකකුයි කෙල්ලගෙ පොටෝ එකකුයි අප්ලෝඩ් කරලා පෙන්නපං අපිට, අදහසක් වත් ප්රකාශ කොරන්න..
කසාද බැන්දට පස්සේ ගෙදරකට හෙම පදිංචියට ගිහිල්ලාම කියපන් මම උඹගෙ ගෙදරට අල්ලපු ඉඩම ගන්නං.

කසාද බැන්දට පස්සේ ගෙදරකට හෙම පදිංචියට ගිහිල්ලාම කියපන් මම උඹගෙ ගෙදරට අල්ලපු ඉඩම ගන්නං.
මාර ආතල් threadනේ මේකේ තියෙන්නේ දැන්.
අවුරුදු 9ක් කියන්නේ සැහෙන ලොකු වෙනසක්.. අනිවා පිට යන සීන් එකක් වෙන්න පුළුවන්.
කෝකටත් හොඳට පරිස්සම් කරපන්.![]()
and breaking boxes as welljumping boxes

thama theendu karala naha..........
kathikawakatai yanne...

වෑඩි දෙනාගේ ඉල්ලීම පරිදි මම යන්නේ නෑහෑ බන්......
මම නිකන් Test කරලය් බෑලුවේ උම්බලා මෙහෑම කෑ ගහනවනම් එකිගෙ Friends ලත් විරුද්ද වෙව්.....
මම යන්නේ නෑහෑ බන්..... කෙල්ල පව් ..........![]()
උඹට මචන් අවමය අවුරුදු 24.5 වගේ ඉඳල උපරිමය උඹේ වයස (28) වෙනකම් වයස තියෙන කෙල්ලෙක් බලහන්.
නැත්තම් කල් ගිහින් දෙන්න එකට යද්දි තාත්තයි දුවයි වගේ නෙ මචන්.. 
උඹට මචන් අවමය අවුරුදු 24.5 වගේ ඉඳල උපරිමය උඹේ වයස (28) වෙනකම් වයස තියෙන කෙල්ලෙක් බලහන්.
නැත්තම් කල් ගිහින් දෙන්න එකට යද්දි තාත්තයි දුවයි වගේ නෙ මචන්..
![]()
mechchara kalayak kellek ekka yalu novi


,, baya wenna epa purusha shakthiya ganin. kellawa balala apu gaman elakiri ekata luhudu warthawak diyan apitath denaganna... best of luck kiwwa. gal bolayak aran palayan giripurayata ewith kellata denna
උඹේ වයස කිට්ටු වයසක කෙල්ලෙක් හොයාග්නින් කියලා තමයි ඔය කියන්නෙ.monowada ban me kiyanne....
monowada ban me kiyanne....
යකෝ උඹ බඳින කෙල්ලගෙ වයස!!!!!!!!!!!!!!!!
24කුත් මාස 6ක් විතර ඉඳල 28ක් විතර වෙනකම් වයසෙ අතර කෙල්ලෙක්ව බැඳපන් කියල බං කීවෙ.. 
උඹේ වයස කිට්ටු වයසක කෙල්ලෙක් හොයාග්නින් කියලා තමයි ඔය කියන්නෙ.
මූට මූඩ් වෙලා වගේ මචන් සරල දේත් තේරුණේ නෑ.. 