I am going to Marry.........

Status
Not open for further replies.

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    kemathi wenawanam kohoma kata kalath kemathi wenawa ban akita wena kollek nettan kemathi wei
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලට කියපන් ඔයා මාව බැන්දොත් මම ඔයාට දවසම මෙගා නාට්ටි බලන්න දෙනවා කියල එක දිගටම....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට ඔන දේ උම්බලට තේරෙන්නෙ නාහෑ බන්........
    මම මේ කෙල්ලත් එක්ක First Time කතාකරන්න යන්නේ.......
    Photo වලින් විතරය් දෑක්කෙ........
    First Time හිතට වදින විදිහට කතාකරන්න ඔනනෙ....
    මුලින් ම මොනව ගෙන ද අහන්න ඔනේ...........

    foto ekak daapan balanna....:lol::lol:api dennam honda idea ekak....:lol::lol:
    kidding kolla....
    anyway all da best.....umba elkiri eke saamajikayek nisa ithin api umbage paththe,,,eka nisaa umbata set wenna kiyala wish karanwa....amabrenne nathuwa hithata wadinna talka diyanz..........
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    කෙල්ලට කියපන් ඔයා මාව බැන්දොත් මම ඔයාට දවසම මෙගා නාට්ටි බලන්න දෙනවා කියල එක දිගටම....

    :lol::lol::lol::lol::lol::lol:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    galla , mathara ambo :P
    ara moakdka gagen eha pusekwath genna epa kiyala neyda bn tiyenny
    ubath galle hari mathara hari nam ethin aulak naha galapenwa :P

    Man inne kalutara peththe..... ei chandi kello da?????
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මුන් කියපුවා අහලා උබ කෙල්ල බලන්න යන එක නවත්තනවද?:baffled:

    nawaththanawanam mulin kemathi wenne ara eluwa ban..... u hariyata kellage awessa massina wage ban......
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    foto ekak daapan balanna....:lol::lol:api dennam honda idea ekak....:lol::lol:
    kidding kolla....
    anyway all da best.....umba elkiri eke saamajikayek nisa ithin api umbage paththe,,,eka nisaa umbata set wenna kiyala wish karanwa....amabrenne nathuwa hithata wadinna talka diyanz..........

    loku deyak mehemawath ahanna lebune.........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වයස අවුලක් නැ බන් කෙල්ල නෙ උබට ව්ඩා බාල :)
    අපෙ පැත්තෙ කොල්ලෙක් උට වඩ අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක් බැන්දා:shocked: ඒත් උන්දෙන්න ඔයා සතුටෙන් ඉන්නෙ කිසි අවුලක් නැතුවා:yes: ගාල්ලෙ කොහෙද දන්නෙ නැ නෙ කෙල්ල ඉන්නෙ :rolleyes:මමත් ගාල්ලෙ තමයි කෙල්ලට අක්කලා ඉන්නවා නම් කියපන්:P
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    වයස අවුලක් නැ බන් කෙල්ල නෙ උබට ව්ඩා බාල :)
    අපෙ පැත්තෙ කොල්ලෙක් උට වඩ අවුරුදු 12ක් වැඩිමල් කෙල්ලෙක් බැන්දා:shocked: ඒත් උන්දෙන්න ඔයා සතුටෙන් ඉන්නෙ කිසි අවුලක් නැතුවා:yes: ගාල්ලෙ කොහෙද දන්නෙ නැ නෙ කෙල්ල ඉන්නෙ :rolleyes:මමත් ගාල්ලෙ තමයි කෙල්ලට අක්කලා ඉන්නවා නම් කියපන්:P

    umba horata gama ahagannai hadanne............
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    umba horata gama ahagannai hadanne............
    පිස්සුද බන්:angry: විස්තර දන්නවා නම් කෙල්ල කොහොමද කියලා උබට කියන්න තිබුනා:baffled: අනිත් එක අපෙ ගෙවල් කිට්ටුව කෙල්ලො 2ක්ට මගුල් හොයනවා:P
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    පිස්සුද බන්:angry: විස්තර දන්නවා නම් කෙල්ල කොහොමද කියලා උබට කියන්න තිබුනා:baffled: අනිත් එක අපෙ ගෙවල් කිට්ටුව කෙල්ලො 2ක්ට මගුල් හොයනවා:P

    umba mulin kiyapan ko koheda inne kiyala....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බන්:angry: විස්තර දන්නවා නම් කෙල්ල කොහොමද කියලා උබට කියන්න තිබුනා:baffled: අනිත් එක අපෙ ගෙවල් කිට්ටුව කෙල්ලො 2ක්ට මගුල් හොයනවා:P
    ඕකාගෙ වයස හරියන කෙල්ලෙක්ව පංගනාතු කරපං බාලාපරාද කරන්නෙ නැතුව. :P
     
    Status
    Not open for further replies.