The Pirate Bay Banned in Sri Lanka!! thepiratebay.org

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: ලඟදිම ඔය මොකද්ද පනතක් සංශෝධනය කරනව කියල ඊයෙ නිව්ස් වලට කීව. :shocked: ඒක කරපුවාම ඉතින් ඔය වගේ සයිට් වලට ගියාම ගියාම ගෙදරට පොලීසියෙන් එයි :lol: ලොල්.. :rofl: නෙට් අරන් එස් එල් ටී සයිට් එකට යන්නයි එන්නයි තමයි වෙන්නෙ. :lol: ඒකත් ඉතින් ලොල් ම තමයි. :cool: ආසියාවේ ආශ්චර්‍යය.


URL Error (110): An error has occured while trying to browse through the proxy.
Failed to connect to the specified host. Possible problems are that the server was not found, the connection timed out, or the connection refused by the host. Try connecting again and check if the address is correct.

:nerd: සයිට් එකේ අවුලක් තියෙන්නෙ. :dull: බ්ලොක් කරල නෑ තාම, :rofl: හැබැයි කරයි වගේ.. :no: මම නම් ඕකෙන් බාන්නෙ නෑ..
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මේකත් හරියට අර "මම එළකිරි දාලා යනවා" වගේ සීන් එකක් තමයි...

පොඩ්ඩක් එහෙට මෙහාට උන ගමන්ම ත්‍රෙඩ් එකක් දාලා ඇස්.ඇල්.ටී එකටයි ආණ්ඩුවටයි බැනගෙන බැනගෙන යනවා...
ඊටපස්සෙ අවුල හරි ගියාම අනේ ආපහු ඒ ඇස්.ඇල්.ටී කොනෙක්ෂන් එකෙන්ම වෙනද වගේ වැඩ...

:rofl:

.
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ammata udu dan itin bala iwarai
    poxy bypass karalawath yanna barida

    tpbn.jpg


    Ultra proxy eken yanna puluwan,..

    Code:
    http://www.ultrareach.com/download/u.zip


    update
    -------
    Torrent eka download karagaththata connect wenne naa ban :(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ මැරෙන්න හදපු උන් ? ඔන්න සයිට් එක වැඩ කරනවා.
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :nerd: මමනම් ඕක කලින්ම දැනගෙන උන්නා..... ඕක කලිනුත් වෙලා තියෙනවා කීප සැරයක්ම..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ඔය බැනපු උන්ටික පෝලිමේ ගිහින් සමාව අරගෙන එනවා හොඳයි. :P