ලඟදිම ඔය මොකද්ද පනතක් සංශෝධනය කරනව කියල ඊයෙ නිව්ස් වලට කීව.
ඒක කරපුවාම ඉතින් ඔය වගේ සයිට් වලට ගියාම ගියාම ගෙදරට පොලීසියෙන් එයි
ලොල්..
නෙට් අරන් එස් එල් ටී සයිට් එකට යන්නයි එන්නයි තමයි වෙන්නෙ.
ඒකත් ඉතින් ලොල් ම තමයි.
ආසියාවේ ආශ්චර්යය.URL Error (110): An error has occured while trying to browse through the proxy.
Failed to connect to the specified host. Possible problems are that the server was not found, the connection timed out, or the connection refused by the host. Try connecting again and check if the address is correct.
සයිට් එකේ අවුලක් තියෙන්නෙ.
බ්ලොක් කරල නෑ තාම,
හැබැයි කරයි වගේ..
මම නම් ඕකෙන් බාන්නෙ නෑ..

yh meheth down
cha wadak mona unath 
Mchnla mata ikmanata hotspot shield vage hoda VPN server ekak kiyannako dl karanna. Btw warez-bb is working fine.