බොරු කියන්න එපා බන් u torrent වල කවදාවත් speed එක 1000 පැන්නපුවාම පෙන්නන්නනේ Mb වලින්. 1.06Mb වගේ අගයක්. උබ ඔක Edit කරලා තියෙන්නේ.![]()
ආ!!!!!!! වැරදුනා !!!! දැන් හරි ගැස්සුවා.
samahara welaawata 1.3 Mb/s wenawaa, samahara welaawata eka kilobytes walin pennanawaa 1400Kb/sec wage

බොරු කියන්න එපා බන් u torrent වල කවදාවත් speed එක 1000 පැන්නපුවාම පෙන්නන්නනේ Mb වලින්. 1.06Mb වගේ අගයක්. උබ ඔක Edit කරලා තියෙන්නේ.![]()

koheda ban 1000 pannuwama MB walin pennanne? mama danna widiyata 1MB kiyanne 1024KB ne ban... but muge speed eka yanne 1019KB/s walin hinda KB walin thamai pennanne (anna 1024 pannuwanum MB walin pennai)..
anika machan 1.06MB kiyanne 1085.44KB wage agayak enna one... uba kiyana widiyata hariyatama baluwoth muge speed eka MB walin enna one 0.996MB wage speed eka machan...
mama danna danumen thamai machanla mama mehema kiwwe, mama kiyapu de waradinum poddak matath kiyapan honde![]()

හරි හරි එහෙම වෙන්නැති මචන්.cheat engine භාවිතා කරලා මවා පානවද![]()

බොරු කියන්න එපා බන් u torrent වල කවදාවත් speed එක 1000 පැන්නපුවාම පෙන්නන්නනේ Mb වලින්. 1.06Mb වගේ අගයක්. උබ ඔක Edit කරලා තියෙන්නේ.![]()