SLT Unlimited

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,194
    15,293
    113
    සින්හලු,
    මම දැනට පාවිච්චි කරන්නේ Unlimited Flash 25 package එක SLT Fibre. Rs. 15000ක් වගේ මාසෙට බිල එන්නේ.

    දැනට speed එක

    Download = 98Mbps
    Upload = 48Mbps
    Ping = 8ms

    Torrent download කරද්දිත් මේ speed එකම එනවා.

    ---------------------------------------------------------

    මම බැලුවේ Unlimited Home Plus package එකට මාරු වෙන්න. එකම වගේ monthly bill එක නම්. ඒත් සමහරු කියලා තියෙනවා දැක්කා Upload speed එක ගොඩක් අඩුයි කියලා සහ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි කියලා. මේක ඇත්තද?

    @tharakaf FYI
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සින්හලු,
    මම දැනට පාවිච්චි කරන්නේ Unlimited Flash 25 package එක SLT Fibre. Rs. 15000ක් වගේ මාසෙට බිල එන්නේ.

    දැනට speed එක

    Download = 98Mbps
    Upload = 48Mbps
    Ping = 8ms

    Torrent download කරද්දිත් මේ speed එකම එනවා.

    ---------------------------------------------------------

    මම බැලුවේ Unlimited Home Plus package එකට මාරු වෙන්න. එකම වගේ monthly bill එක නම්. ඒත් සමහරු කියලා තියෙනවා දැක්කා Upload speed එක ගොඩක් අඩුයි කියලා සහ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි කියලා. මේක ඇත්තද?

    @tharakaf FYI
    use Wifi 6 router to get 300 mbps
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    සින්හලු,
    මම දැනට පාවිච්චි කරන්නේ Unlimited Flash 25 package එක SLT Fibre. Rs. 15000ක් වගේ මාසෙට බිල එන්නේ.

    දැනට speed එක

    Download = 98Mbps
    Upload = 48Mbps
    Ping = 8ms

    Torrent download කරද්දිත් මේ speed එකම එනවා.

    ---------------------------------------------------------

    මම බැලුවේ Unlimited Home Plus package එකට මාරු වෙන්න. එකම වගේ monthly bill එක නම්. ඒත් සමහරු කියලා තියෙනවා දැක්කා Upload speed එක ගොඩක් අඩුයි කියලා සහ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි කියලා. මේක ඇත්තද?

    @tharakaf FYI

    Migrate to Unlimited Home package, you'll get same performances with unlimited data for 5900/= + Tax
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    සින්හලු,
    මම දැනට පාවිච්චි කරන්නේ Unlimited Flash 25 package එක SLT Fibre. Rs. 15000ක් වගේ මාසෙට බිල එන්නේ.

    දැනට speed එක

    Download = 98Mbps
    Upload = 48Mbps
    Ping = 8ms

    Torrent download කරද්දිත් මේ speed එකම එනවා.

    ---------------------------------------------------------

    මම බැලුවේ Unlimited Home Plus package එකට මාරු වෙන්න. එකම වගේ monthly bill එක නම්. ඒත් සමහරු කියලා තියෙනවා දැක්කා Upload speed එක ගොඩක් අඩුයි කියලා සහ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි කියලා. මේක ඇත්තද?

    @tharakaf FYI

    අමු නියම තට්ට සිංහල 😍👌
    තට්ට අමු සිංහල නියම 😍👌
    නියම සිංහල අමු තට්ට 😍👌
    සිංහල තට්ට නියම අමු
    😍👌
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    894
    495
    63
    Homagama
    IMG_20260208_185920.jpg

    U$ valath balapanko speed ekai monthly rental ekai.😱