Opera Mini එකෙන් සිoහල .........
දැන් හුඟාක් ශ්රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල sinhala support නෑ. සිංහල වෙබ් සයිට් එකකට ගියොත් වැටෙන්නේ කොටු වගයක් විතරයි. ඒත් දැන් Opera mini සිංහල version එකෙන් අපිට ඒ සිංහල web sites බලා ගන්න පුලුවනි. මේකේ තියෙන තවත් විශේශත්වයක් තමයි phone එකේ original font එකට කිසිම හානියක් නොකර, ඒ කිව්වේ system fonts වෙනස් කරන්නේ නැතුව සිංහල web sites බලන්න පුලුවන්.
ඔයලා ගාව දැනටමත් opera mini තියෙනවනම් මේක අයේ download කරන්න ඔනේ නෑ. නැති අය මෙතනින් download කරගන්න.
www.getjar.com
Java versions වලට sinhala support දෙන්නේ පොඩි setting එකකින්. ඔනේම Opera Mini version එකක මේ setting එක තියෙනවා. ඉස්සෙල්ලාම Address bar එකේ opera:config කියලා type කරලා Ok කරන්න, ඊට පස්සේ පොඩ්ඩකට internet connect වෙයි. ඊට පස්සේ load වෙන්නේ Opera mini Power user settings වගයක්. ඔකේ යටින්ම තියෙනවා අපිට ඔනේ කරන setting එක. "Use bitmap fonts for complex scripts" කියන එක "NO" කියලා තියෙන්නේ, (පින්තූරෙ බලන්න). ඒක "YES" කරලා save කරන්න, එච්චරයි. දැන් බලන්නකො කොහොමද පේන්නේ කියලා.....
මම මෙතනින් Copy කරලය් ගත්තේ.........
http://sefunworld.blogspot.com/2010/11/phone-web-sites-opera-mini-sinhala.html