U torrent Download Speeds

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    I m downloading another movie!!!

    speed3z.jpg

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Baila Bang!!
    Mage Connection eka SLT Adsl Home Rs 1800.
    Kawadawath 60kbps walata wada gihilla naha!!
    U torrent speedup pro dammama router eka nawathinawa
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    Location eke Brisbane keyala theenne,USA walath torrent baanna dunna nam danee mama karanade :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :P උඹ ඕස්ට්‍රේලියාවෙ නෙ මචන් ඒක කලින් කියහන්. මෙහෙ නම් උපරිම 42Mb/s වෙනකම් විතරයි කනෙක්ෂන් ගන්න පුළුවන්. ඒවත් ගිණි ගණන්. :rolleyes: මෙහෙම නෙවෙයි මට ඕනෙ නම් 9MB/s - 10MB/s බෑවෙන ස්පීඩ් එකක් දාන්න පුලුවන්. :D ඒත් ලංකාවෙ කනෙක්ෂන් එකක් නෙවෙයි. :oo: උඹට ෂුවර් තියෙන්නෙ ලිමිටඩ් ඩේට බන්ඩල් එකක්. :confused: ඔක්කොම කොච්චර බාල තියෙනවද? :eek: බලන්න torrent ක්ලයන්ට් එකේ ස්ටැටිස්ටික් ස්ක්‍රීන් එකක් දාපන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :confused: මචන් uTorrent 3.0 එකේ කේස් නැද්ද වැඩියෙ? :sorry: මම තාම අප්ඩේට් කලේ නෑ ඕකෙ අවුලක් ඇති කියල හිතල. :oo: ස්පීඩ් වෙනසක් වෙනව ද දන්නෙ නෑ. :yes: දාලම තමයි බලන්න වෙන්නෙ හ්ම්ම්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :P උඹ ඕස්ට්‍රේලියාවෙ නෙ මචන් ඒක කලින් කියහන්. මෙහෙ නම් උපරිම 42Mb/s වෙනකම් විතරයි කනෙක්ෂන් ගන්න පුළුවන්. ඒවත් ගිණි ගණන්. :rolleyes: මෙහෙම නෙවෙයි මට ඕනෙ නම් 9MB/s - 10MB/s බෑවෙන ස්පීඩ් එකක් දාන්න පුලුවන්. :D ඒත් ලංකාවෙ කනෙක්ෂන් එකක් නෙවෙයි. :oo: උඹට ෂුවර් තියෙන්නෙ ලිමිටඩ් ඩේට බන්ඩල් එකක්. :confused: ඔක්කොම කොච්චර බාල තියෙනවද? :eek: බලන්න torrent ක්ලයන්ට් එකේ ස්ටැටිස්ටික් ස්ක්‍රීන් එකක් දාපන්.

    ඔව් ඔව් මට තියෙන්නේ limited data package එකක් තමයි. එකේ limit එක 50 GB $49 per month . දවසකට 1GB movie එකක් download කෙරුවත් වැඩේ shape :lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    machan fs hotfile rapidshare wage ite waling dl kalata case ekak natida?
    ohe copy right case ekak thiyenawane ?

    මමත් ගොඩාක් piratebay , rapidshare , hotfile වගේ sites වලින් download කරනවා. හැබැයි මෙහෙ softwares download කිරීම සම්පූර්ණයෙන් තහනම්. $93500 විතර දඩ :rolleyes::rolleyes::rolleyes::rolleyes:. එත් අහුවෙනවා අඩුයි, US වල වගේ strict නැහැ. හැබැයි අහුවුනොත් ඉවරයි!! හැබැයි අහුවෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.

    $93500 කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ අනූ තුනක් විතර :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: