ගංතෙර

Mozilla

Well-known member
  • එලකිරි එක විනාස වෙන්නෙ නැහැ.. විනාස කරන්න යන සමහර උන් විනාස වෙයි.. මම දරුණු වෙයි.. සාධාරණය වෙනුවෙන් කතා කරයි.. රෙප් ගැන නොසලකා හැර හරි පැත්ත ගනියි... කුමාර456ගේ යථා ස්වරෑපය පිළිඹිබු වෙයි.. :rolleyes::rolleyes:


    www_Sticker_Tk_kiss_my_ass.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න එක මූසලයෙක් ඇවිත් ගංතෙරේ රෙන්න... ගල් ගහල එලවපියෝ..:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූසලයාට මේ දවස් වල හරියට බිස්නස් නැහැලු.(ඔව් ඔව් ගුද මාර්ගය ආදායම් මාර්ගය කර ගත්ත බිස්නස් එක) ඒක නිසා මූසලයා උගේ පස්ස පැත්ත සේල් දාලා..දැක්කද මූසලයා අපිට පස්ස පෙන්නනවා..අපි රැවටෙයි ඕවට..ඔයිට වඩා පු*** අපි දැකල තියෙනවා..:lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mozilla + Kumara



    පිස්සුද බන්... අපි ඔය මගුල් වලට නැහැ.. ඒක නිසා තමයි උඹලව අල්ල ගන්න මේකා පස්ස පැත්ත පෙන්නන්නෙ..උඹල අහුවෙන්නත් එපා..පව් අසරණය..බිස්නස් හොදටම වැටිල.. :(:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩෝ ෆැලටෝ.. අපි ආයිත් පොඩි ට්‍රිප් සීන් එකක් සෙට් කරමුද? පොඩියට?? අපි දන්න කියන කස්ටිය විතරක්..??

    කොරමු කොරමු.. මාත් එනවා (නිවාඩු තියනවා නම් :dull:)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩේ අය්යේ මාත් එනවා බන් ගංතෙරට...:):)
    අපි සුද්ද කොරලා ගමු...:rolleyes::rolleyes:
    සුදු පූසා අපිව දාලා කොහේදෝ ගිය බන්....:(:(:(

    ආ... මල්ලි.. කොහොමෙයි ඉතින්.. කොල්ල සෑහෙන්ඩ මහන්සි වෙලා තියන පාටයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ... මල්ලි.. කොහොමෙයි ඉතින්.. කොල්ල සෑහෙන්ඩ මහන්සි වෙලා තියන පාටයි..


    :growl::growl::growl: ඔය ඉන්නෙ ඇවිත්..එළිවෙන ජාමෙට..යකෝ අද දවසම අපි මේක සුද්ද කරා..තෝ පැනල ගියා නේද? අපිට හරියට කෑමක් බීමක් තිබ්බෙ නැහැ..මැරීගෙන වැඩ කළා.. ෆ්ලැටා සීන් එක පටන් ගත්තා..පස්සෙ දුක හිතිල මාත් සෙට් වෙලා කරගෙන ගියා..ඊට පස්සෙ මේ පොඩි එකා සෙට් වුනා..ඒක පොඩි වුනාට ලොකු විදිහට අපිත් එක්ක හරි හරියට වැඩ කළා..පස්සෙ චූටි මලයයි මොසිලයයි ඇවිත් මේකෙ කක්කි කරන්න පටන් ගත්තා ආයිත්..අපි උන් ටිකවත් එලවල දැන් තමයි සුද්ද කරල අහවර වුනේ..:frown::frown:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :( ගංතෙරේ පුවත් :(

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි වගේ සෙට් එකක් එකතු වී නිර්මාණය කරන ලද ගංතෙර වල් වැදී ගංතෙරේ සාමාජිකයින් ලොවෙත් නැති වී සිටින අවස්ථාවක පුද්ගලික කාර්යාං රැසක් නිසා අතිශය කාර්යබහුල වී සිටි අප පැමිණ ගංතෙර සුද්ද පවිත්‍ර කිරීමේ මහා ශ්‍රමදානය සිදුකරනගෙන යන විට...

    මෙහි නිර්මාතෘ වගේම ගගේ භාරකරු...

    ජීනියස්
    ආගිය අතක් නොමැත..
    අපි ආතල් එකේ කට්ට කාලා මේක සුද්ද පවිත්‍ර කරල ඉවර වුනාම දෙයියනේ කියල නා ගන්න එන්න බලාගෙන ජීනියස් ශ්‍රමදානය මග හැර ඇත..
    :growl::growl::growl::growl:


    අඩෝ.. :growl::growl: කැත කතා කියන්න එපා.. සුද්ද කරන්න මුල් උදලු පාර ගැහුවේ මං..:) ;)

    මගඇරියා නෙමේ බං.. අද ෆුල් බිසී. ගෙදර වැඩ වගයක් කරනවා. ඒකයි.

    මං දවල් ටවුමට ගියා බඩු (හාඩ්වෙයාර්) වගයක් අරන් එන්න, අද අපේ රටේ මහතැන කුරුණෑගලට එනවා. ඉතින් හැමතැනම පාරවල් වහල. පාරේ යන මිනිස්සු මේවා සංවිදානය කොරපු උන්දැලාගේ හත්මුතු පරපුරම මතක් කර කර බනිනවා. මටත් එපා උනා බ්ලොක් වල ඇවිත්. ඒකයි මේ ගංතෙරට එන්න පරක්කු වුනේ.

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි අනේ
    කෝ කුමා?


    :angry::angry::angry:යකෝ තෝ මොන දීපංකරේද අතුරැදහන් වෙලා හිටියේ?? රට ට්‍රිප හොදයිද ? අපිට මොනාද ගෙනාවේ??

    ඔයා නැතුව මම හරිම පාලුවෙන් මෙයා හිටියෙ.....:(:(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :angry::angry::angry:යකෝ තෝ මොන දීපංකරේද අතුරැදහන් වෙලා හිටියේ?? රට ට්‍රිප හොදයිද ? අපිට මොනාද ගෙනාවේ??

    ඔයා නැතුව මම හරිම පාලුවෙන් මෙයා හිටියෙ.....:(:(:(
    පට්ටටම එපා වෙලා ආවේ බං
    වැඩ විතරයි
    මං බඩ්ඩක් ගෙනාවා උඔට:P