ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
බලහන් ෆ්ලැටෝ..උඹල අපි මහන්සියෙන් සුද්ද කරාම ඇවිත් අපිටම කෙළවනවා..:growl::growl:

කවුද කවුද මේ කුමාරට කෙලවන්න හදන එකා!!!:angry::angry: අපේ කොල්ලන්ට අනං මනං කොරල අහුවෙන්න එපා.. හරිය!!
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද කවුද මේ කුමාරට කෙලවන්න හදන එකා!!!:angry::angry: අපේ කොල්ලන්ට අනං මනං කොරල අහුවෙන්න එපා.. හරිය!!

    මට කොරන්න?? මට කොරන්න ආවොත් මම කොරෝල යවනව...:growl::growl:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    පරිස්සමින්..:nerd::nerd: වල් ගස් ගිනිතියද්දි කුමාරය එහෙම පිච්චෙයි.. :rofl:
    මම බැලුව කව්රුත් හිටියේ නෑ....:no::no:
    ඊට පස්සේ ගිනි තිබ්බා....:)
    ටික වෙලාවකින් කව්ද මන්ද කෑ ගහං දිව්වා.....:rolleyes::rolleyes:
    දැක්කෙත් නෑ හරියටම කව්ද කියලා......:no::no:
    හැබැයි ඒ වෙලාවේ ඉදන් මොසිල්ලා අය්යත් පෙන්න නෑ......
    :no::no::rolleyes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නාලා දැන් ගෙදර යනවා..මේක සුද්ද කරන්න පළවෙනි උදලු පාර ගැහුව ෆ්ලැටා ට මගෙන් පොඩි තෑග්ගක්.
    HoldingAward.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරාවට දැන් අපේ කොල්ලන්ට වෙලා නැහැ ගන්තෙරට සෙට් වෙන්න:(:(:(

    ගණන් ගන්න එපා.. උඹටත් මේවා තේරෙයි ලොකු වෙනකොට.. තාම උඹේ නෙට් බිල ගෙවන්න උඹ ඩයලොග් එකටවත් යනවා කියලයැයි.. එකටත් තාත්තනේ යන්නේ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම නාලා දැන් ගෙදර යනවා..මේක සුද්ද කරන්න පළවෙනි උදලු පාර ගැහුව ෆ්ලැටා ට මගෙන් පොඩි තෑග්ගක්.
    HoldingAward.jpg

    අෆ්ෆට හුඩු තැන්කු තැන්කු සිරාවට මොකක්ද ඒ:baffled::baffled:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම බැලුව කව්රුත් හිටියේ නෑ....:no::no:
    ඊට පස්සේ ගිනි තිබ්බා....:)
    ටික වෙලාවකින් කව්ද මන්ද කෑ ගහං දිව්වා.....:rolleyes::rolleyes:
    දැක්කෙත් නෑ හරියටම කව්ද කියලා......:no::no:
    හැබැයි ඒ වෙලාවේ ඉදන් මොසිල්ලා අය්යත් පෙන්න නෑ......
    :no::no::rolleyes::P

    :baffled::baffled::baffled: