ඌ වල් අස්සේ රිංගනවද?පරිස්සමින්..වල් ගස් ගිනිතියද්දි කුමාරය එහෙම පිච්චෙයි..
![]()

බලහන් ෆ්ලැටෝ..උඹල අපි මහන්සියෙන් සුද්ද කරාම ඇවිත් අපිටම කෙළවනවා..



අනේ කුමෝ තරු ටික ට්රාන්ස්ලේට් කරන්නකෝගිහින් **************************************** වල් පූසා..
![]()

බලහන් ෆ්ලැටෝ..උඹල අපි මහන්සියෙන් සුද්ද කරාම ඇවිත් අපිටම කෙළවනවා..

අපේ කොල්ලන්ට අනං මනං කොරල අහුවෙන්න එපා.. හරිය!!දරැණු වැඩියි. ලොක්ක මාව බෑන් කරයි..උඹ හිතාගනින්..අනේ කුමෝ තරු ටික ට්රාන්ස්ලේට් කරන්නකෝ![]()


ෆ්ලැටා මල්ලි, දැක්ක කල්...උදේ ඉඳල මහන්සි වෙලා වගේ..


කවුද කවුද මේ කුමාරට කෙලවන්න හදන එකා!!!අපේ කොල්ලන්ට අනං මනං කොරල අහුවෙන්න එපා.. හරිය!!


මම බැලුව කව්රුත් හිටියේ නෑ....පරිස්සමින්..වල් ගස් ගිනිතියද්දි කුමාරය එහෙම පිච්චෙයි..
![]()











ෆ්ලැටා මල්ලි, දැක්ක කල්...උදේ ඉඳල මහන්සි වෙලා වගේ..



සිරාවට දැන් අපේ කොල්ලන්ට වෙලා නැහැ ගන්තෙරට සෙට් වෙන්න![]()
මම නාලා දැන් ගෙදර යනවා..මේක සුද්ද කරන්න පළවෙනි උදලු පාර ගැහුව ෆ්ලැටා ට මගෙන් පොඩි තෑග්ගක්.
![]()


මම බැලුව කව්රුත් හිටියේ නෑ....
ඊට පස්සේ ගිනි තිබ්බා....
ටික වෙලාවකින් කව්ද මන්ද කෑ ගහං දිව්වා.....
දැක්කෙත් නෑ හරියටම කව්ද කියලා......
හැබැයි ඒ වෙලාවේ ඉදන් මොසිල්ලා අය්යත් පෙන්න නෑ......![]()


