Microsoft Visual Studio 2008

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හුටා මේක ක්ලික් කරගමන් ෆ්යිල් එක ඩවුන්ලොඩ් වෙනවා නෙ මීට කලින් පෙග් එකෙ ලින්ක් එක දැම්මා නම් හරි:yes:
    වයිරස් ගාර්ඩ් එක ඩිසෙබල් කරලා ඉන්ස්ටෝල් කරන්න(හැබයි එක පොඩි අවදාණමක් තියෙනවා ගත්ත තැන සුවර් නම් අවුලක් නැ )
    එක්කො ඕකා වෙන කාගෙ හරි මැශින් එකකට ඉන්ස්ටොල් කරලා බලන්න ;)

    Hari Yanne Ne Ban Virus Guard Eka Off Karala Beluwa
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්ම්.. එහෙමද? VS2008 complete edition එක මම හිතන්නෙ 3.8 විතර එකක්..:nerd::nerd: මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනෙ. ඒක නිසා සෙටප් එකේ අවුලක් නැතිව ඇති.:oo::oo:

    ඔය මගුල දාලා මම ලබපු අත්දැකීම් අනුව මම දෙයක් කියන්නම්.:baffled::baffled:Visual studio කියන්නෙ ලේසියෙන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.එකපාරක් දාලා වැරදුනොත් මම නම් පීසී එක ෆෝමැට් කරලා තමයි ආයෙත් පාරක් ට්‍රයි කරන්නෙ.:growl::growl:මොකද ඉන්ස්ටෝල් වෙද්දි මග හිරවුනොත් ඒ හිර වෙන තැනට වෙනකම් ඔක්කොම අපේ පීසී එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ..:baffled::baffled:

    ඉතින් ඒ කෑලි අයින් කරන්නෙ නැතිව ආයෙත් ඉන්ස්ටෝල් කරොත් අර තැනින්ම නවතින්න පුලුවන්.:dull::dull:ඔය කෑලි ටික හොයලා අයින් කරලා රෙජිස්ට්‍රිය ක්ලීන් කරලා තමයි වැඩේ ආයෙත් පටන් ගන්න වෙන්නෙ.ඉතින් ඔය ටික කරනවට වැඩිය ලේසියි එක පාරම ෆෝමැට් කරලා දාන එක.:rolleyes::rolleyes:

    මම දන්නෙ නැහැ හරියටම ඔයාගෙ ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා.:):)අනිත් අය කියන දේවලුත් කරලා බලන්න.බැරිම උනොත් ෆෝමැට් කරලා ආයෙත් ට්‍රයි එකක් දෙන්න.:rolleyes::rolleyes:

    අනිත් එක තමයි පුලුවන් නම් Visual studio එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් සෙටප් එකක් ඉල්ලගන්න බලන්න.එහෙම එකක් අනිවා වැඩ කරන්න ඕනිනේ..:nerd::nerd:
     
    Kawuda Ban Me Reddawal Hoyaganne
    Munwa Maranna One Oi Podi Application Ekak Hadanne Nethuwa Ali Reddawal Dala Den Ithn Kapan Ko