machan.. oya download karapu setup eke size eka keeyada??
3.30GB
machan.. oya download karapu setup eke size eka keeyada??
හුටා මේක ක්ලික් කරගමන් ෆ්යිල් එක ඩවුන්ලොඩ් වෙනවා නෙ මීට කලින් පෙග් එකෙ ලින්ක් එක දැම්මා නම් හරි
වයිරස් ගාර්ඩ් එක ඩිසෙබල් කරලා ඉන්ස්ටෝල් කරන්න(හැබයි එක පොඩි අවදාණමක් තියෙනවා ගත්ත තැන සුවර් නම් අවුලක් නැ )
එක්කො ඕකා වෙන කාගෙ හරි මැශින් එකකට ඉන්ස්ටොල් කරලා බලන්න![]()
හ්ම්ම්.. එහෙමද? VS2008 complete edition එක මම හිතන්නෙ 3.8 විතර එකක්..3.30GB

මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනෙ. ඒක නිසා සෙටප් එකේ අවුලක් නැතිව ඇති.


Visual studio කියන්නෙ ලේසියෙන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.එකපාරක් දාලා වැරදුනොත් මම නම් පීසී එක ෆෝමැට් කරලා තමයි ආයෙත් පාරක් ට්රයි කරන්නෙ.
මොකද ඉන්ස්ටෝල් වෙද්දි මග හිරවුනොත් ඒ හිර වෙන තැනට වෙනකම් ඔක්කොම අපේ පීසී එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ..


ඔය කෑලි ටික හොයලා අයින් කරලා රෙජිස්ට්රිය ක්ලීන් කරලා තමයි වැඩේ ආයෙත් පටන් ගන්න වෙන්නෙ.ඉතින් ඔය ටික කරනවට වැඩිය ලේසියි එක පාරම ෆෝමැට් කරලා දාන එක.


අනිත් අය කියන දේවලුත් කරලා බලන්න.බැරිම උනොත් ෆෝමැට් කරලා ආයෙත් ට්රයි එකක් දෙන්න.



හ්ම්ම්.. එහෙමද? VS2008 complete edition එක මම හිතන්නෙ 3.8 විතර එකක්..මේකෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනෙ. ඒක නිසා සෙටප් එකේ අවුලක් නැතිව ඇති.
ඔය මගුල දාලා මම ලබපු අත්දැකීම් අනුව මම දෙයක් කියන්නම්.Visual studio කියන්නෙ ලේසියෙන් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.එකපාරක් දාලා වැරදුනොත් මම නම් පීසී එක ෆෝමැට් කරලා තමයි ආයෙත් පාරක් ට්රයි කරන්නෙ.
මොකද ඉන්ස්ටෝල් වෙද්දි මග හිරවුනොත් ඒ හිර වෙන තැනට වෙනකම් ඔක්කොම අපේ පීසී එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ..
ඉතින් ඒ කෑලි අයින් කරන්නෙ නැතිව ආයෙත් ඉන්ස්ටෝල් කරොත් අර තැනින්ම නවතින්න පුලුවන්.ඔය කෑලි ටික හොයලා අයින් කරලා රෙජිස්ට්රිය ක්ලීන් කරලා තමයි වැඩේ ආයෙත් පටන් ගන්න වෙන්නෙ.ඉතින් ඔය ටික කරනවට වැඩිය ලේසියි එක පාරම ෆෝමැට් කරලා දාන එක.
මම දන්නෙ නැහැ හරියටම ඔයාගෙ ප්රශ්නෙට හේතුව මොකක්ද කියලා.අනිත් අය කියන දේවලුත් කරලා බලන්න.බැරිම උනොත් ෆෝමැට් කරලා ආයෙත් ට්රයි එකක් දෙන්න.
අනිත් එක තමයි පුලුවන් නම් Visual studio එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් සෙටප් එකක් ඉල්ලගන්න බලන්න.එහෙම එකක් අනිවා වැඩ කරන්න ඕනිනේ..![]()
setup එකේ අවුලක් වගේ ....
(හරියට මැෂින් එකට load වෙන්නේ නැ ..)


microsoft Site Eken Gaththe
balanna one ada reta thanksවෙන මැෂින් එකකට දාලා බලන්න වැඩ කරනවද කියලා .....
e kiwwweeeeeeeeeeee
mama XP use karanne


)format ekak denna weidaaaaaaaaaaaaaaaaaaSystem Restore!
thawa oya setup ekata adala tempary file wagayak kohe hari athi ewath hoaya makuwoth samahara wita hari yai
Ccleaner parakuth dala balanna (rgistry temp files etc)
balanna one ada reta thanks
format ekak denna weidaaaaaaaaaaaaaaaaaa
පුළුවන්නම් MVS වැඩ කරන එකෙක්ගෙන් SETUP එක ඉල්ලගන්න බලන්න ....
මාත් ගත්තේ එහෙම ..