කට්ටිය ඔක්කොම දැන් පෝස්ට් පේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් එපා වෙලානෙ ඇත්තෙ 
මට නම් හිතෙන්නෙ ඒ අතින් එයාර්ටෙල් එකට වාතටෙල් කිවුවට එයාර්ටෙල් තමයි දැනටම ලාබදායිම පැකෙජය දෙන්නෙ.
මේ පැකේජ් එක දිනපතා ඇක්ටිව් කරන්න ඕනෙ. ලැබෙන දාරිතාව එක දවසකට විතරයි වලන්ගු වෙන්නෙ.
රුපියල් 45 රීලෝඩ් කලාම
1.5 ජීබී නොමිලේ භාවිතා කරන්න පුලුවන්
සාමාන්‍ය වේගය යටතේ
මීට වඩා ලාභදායි ක්‍රම තියෙනව නම් ඔන්න ඉතින් හිතේ තියන් ඉන්නෙපා අපිත් කියන්න.

Last edited: