1.5GB FREE for Rs.45

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කට්ටිය ඔක්කොම දැන් පෝස්ට් පේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් එපා වෙලානෙ ඇත්තෙ :dull:
    මට නම් හිතෙන්නෙ ඒ අතින් එයාර්ටෙල් එකට වාතටෙල් කිවුවට එයාර්ටෙල් තමයි දැනටම ලාබදායිම පැකෙජය දෙන්නෙ.:cool: මේ පැකේජ් එක දිනපතා ඇක්ටිව් කරන්න ඕනෙ. ලැබෙන දාරිතාව එක දවසකට විතරයි වලන්ගු වෙන්නෙ.;)

    රුපියල් 45 රීලෝඩ් කලාම :yes:
    1.5 ජීබී නොමිලේ භාවිතා කරන්න පුලුවන් :)
    සාමාන්‍ය වේගය යටතේ

    මීට වඩා ලාභදායි ක්‍රම තියෙනව නම් ඔන්න ඉතින් හිතේ තියන් ඉන්නෙපා අපිත් කියන්න. :yes::yes:

    genie.gif

    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Dialog Prepaid Broadband 50LKR Package. Unlimited 2hrs Download valid for 24hrs. If you activate it on a morning(2-4AM) You will be able to download 2-5GB. It depends on your location. If you are in Matara you can download 2-3GB, if colombo then 4-5GB.
     
    • Like
    Reactions: $hiñe

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Dialog Prepaid Broadband 50LKR Package. Unlimited 2hrs Download valid for 24hrs. If you activate it on a morning(2-4AM) You will be able to download 2-5GB. It depends on your location. If you are in Matara you can download 2-3GB, if colombo then 4-5GB.

    පිස්සු කොරනෙ මම කලම්බො
    එල එල මන් පෝස්ට් පේඩ් ගත්තා ඒත් පාඩුයි බන් ඒක
    ප්‍රීපේඩ් ට්‍රයි කලේ නෑ තාම ඩයලොග්
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Dialog Prepaid Broadband 50LKR Package. Unlimited 2hrs Download valid for 24hrs. If you activate it on a morning(2-4AM) You will be able to download 2-5GB. It depends on your location. If you are in Matara you can download 2-3GB, if colombo then 4-5GB.
    :yes::love:
     
    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    කට්ටිය ඔක්කොම දැන් පෝස්ට් පේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් එපා වෙලානෙ ඇත්තෙ :dull:
    මට නම් හිතෙන්නෙ ඒ අතින් එයාර්ටෙල් එකට වාතටෙල් කිවුවට එයාර්ටෙල් තමයි දැනටම ලාබදායිම පැකෙජය දෙන්නෙ.:cool: මේ පැකේජ් එක දිනපතා ඇක්ටිව් කරන්න ඕනෙ. ලැබෙන දාරිතාව එක දවසකට විතරයි වලන්ගු වෙන්නෙ.;)

    රුපියල් 45 රීලෝඩ් කලාම :yes:
    1.5 ජීබී නොමිලේ භාවිතා කරන්න පුලුවන් :)
    සාමාන්‍ය වේගය යටතේ

    මීට වඩා ලාභදායි ක්‍රම තියෙනව නම් ඔන්න ඉතින් හිතේ තියන් ඉන්නෙපා අපිත් කියන්න. :yes::yes:

    genie.gif

    yes machan i too use tha airtel Rs:45/- package....
    It's amazing...
    :love::love::love:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Dialog Prepaid Broadband 50LKR Package. Unlimited 2hrs Download valid for 24hrs. If you activate it on a morning(2-4AM) You will be able to download 2-5GB. It depends on your location. If you are in Matara you can download 2-3GB, if colombo then 4-5GB.

    ඔව් ඉතින් 7.2 ඩොන්ගල් තියන අයට පුලුවන් ඇති.

    3.6 ඩොන්ගල් එකෙකින් නම් 1.1 GB වලට එහා කරන්න download කරන්න හම්බ වෙන් නැ. (test කරලා කියන්නේ)

    ගොඩක් අය 45 පැකජ් එක use කරන නිසා Airtel ඉස්සරට වඩා සැහෙන slow.

    ඕක 1.5GB කියන එක වැරදියි. එගොල්ලො දෙන්නේ 1500MB . පාවිච්චි කරන අය දන්නවා.

    1.5GB = 1536MB
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කට්ටිය ඔක්කොම දැන් පෝස්ට් පේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් එපා වෙලානෙ ඇත්තෙ :dull:
    මට නම් හිතෙන්නෙ ඒ අතින් එයාර්ටෙල් එකට වාතටෙල් කිවුවට එයාර්ටෙල් තමයි දැනටම ලාබදායිම පැකෙජය දෙන්නෙ.:cool: මේ පැකේජ් එක දිනපතා ඇක්ටිව් කරන්න ඕනෙ. ලැබෙන දාරිතාව එක දවසකට විතරයි වලන්ගු වෙන්නෙ.;)

    රුපියල් 45 රීලෝඩ් කලාම :yes:
    1.5 ජීබී නොමිලේ භාවිතා කරන්න පුලුවන් :)
    සාමාන්‍ය වේගය යටතේ

    මීට වඩා ලාභදායි ක්‍රම තියෙනව නම් ඔන්න ඉතින් හිතේ තියන් ඉන්නෙපා අපිත් කියන්න. :yes::yes:

    genie.gif

    machan mamath net yanna okama thama use karanne patta ban..speeduth maxxxxxxxxxxxxxxxxxxa anith ewata wada matanam...
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,543
    904
    113
    Mawanella Town
    Apita nam Dialog Prepaid Mobie Broadband Used karanne... :yes: Mara Speed enawa..:eek::eek: Speedtest.net baluwa. menna Result....

    1367870148.png

    dekkada??:shocked::shocked:

    IDM Baluwoth 300Kb/s wedi download wenawa... Maduma Wunada???:eek::eek:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machan 1.5 free wenne kohomada ban 45pay karama
    1.5 walata api 45 rupiyal gewalane

    ඕකත් අර යූත් පැකේජ් වගේ එක් බන්
    අපි ඒ ගාන දැම්මට පස්සෙ අපිට ඩේටා බන්ඩ්ල් එක ෆ්‍රී හම්බෙනවා කියලා තමා කියනෙ. හික්ස්
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Apita nam Dialog Prepaid Mobie Broadband Used karanne... :yes: Mara Speed enawa..:eek::eek: Speedtest.net baluwa. menna Result....

    1367870148.png

    dekkada??:shocked::shocked:

    IDM Baluwoth 300Kb/s wedi download wenawa... Maduma Wunada???:eek::eek:

    පෝස්ට් පේඩ් එකේ 4එම්බී පනිනවා බන් ඩයලොග්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    i use dialog prepaid ..today morning i downloaded 4.25GB ...if your running out of time then put 50 more to get 2 more unlimited hours..