උත්තර නැතිවෙනව නෙවෙයි යාලුවා. ඔයලා විතරක් හිටු කියලා කුනුහරපෙන් කෑගහනකොට අන්තිමට ඔයාලගෙ පොස්ට් එකක් එක්කම හැම වෙලේම ත්රෙඩ් එක ක්ලෝස් වෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා මම කියන්න කමති නැති උනත්, එහෙම වෙන එක හරහා ඔයාලා කට්ටියම අන්තිමට අපේ මතය දිනුවා කියලා යම්කිසි විකුර්ති මානසික සතුටක් ලබනවා කියන එක පේනවා කියලා කියන්න පුලුවන්. එච්චරයි.
ඔයා මෙතන දාල තියෙන කිස්ම ෆොටෝ එකක්වත් ඉස්ලාම් ආගම කියන එක එක්ක සම්බන්ධ නැති ඒවා.
ඉතින් මිත්රයා ඒ පිළිතුරේ කොතනකවත් ඒ පින්තූර "ඉස්ලාම් ආගම කියන එක" එක්ක සම්බන්ධයි කියල නැහැ නෙ..? එතකොට මිත්රයා කියන්න උත්සාහ කළේ ගැහැණු ළමයෙක් මල්වර වුනාම තාත්ත බීලා නටන එක බුදු දහමට සම්බන්ධයි කියල ද?




අල්ල්ලු අපිව ඩිසයින් කරල තියෙන්නෙ ඒකත් පර්ෆෙක්ට් විදිහට කරල තියෙනවලු 

