chamika aiyage sthuthi kathawa-omanthai trip

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එකෙන්ම ආඩම්බරයි එළකිරි කොල්ලෝ ටික ගැන

    සිරාවටම උඹලානම් ලොවෙත් නැති සෙට් එකක්..

    හදවතින්ම සුභ පතනවා මේ වගේ තවත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න

    අනිවා මචන්ස්ලා .. ඊළඟ ග්මනටනම් මාත් එනවාමයි..

    ජය ශ්‍රී එළකිරිස්;)