Boys Or Girls..What worl is this????

kyc

Member
Dec 2, 2008
1,379
309
0
Boys Or Girls..What world is this????

Hondanam ++rep dala yamu.....

einnk3.jpg
 
Last edited:
  • Like
Reactions: Mr PERERA

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    men say like that because they want something from women ))))
    wade karaganna tamai ehema kiyanne ))
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    aise ...
    pirimi vine vage ,... vine parana vennan parana venna thama sirama venne...
    pirimi e vage.. pirimi vayasata yankota thama full awesome venne !!! boru nan balapan umbalage taththai ammi avrudhu 40 pannata passe kavda aye ela kiri vage inne kiyala...

    ganu oi kiri vage.. kiri parana venna paranna venna narak venava... ganda gahanava kata langatavath ganna baha... anna.. ganu e vage thama ..
    e hinda oi pirimi api baya venna one naha... api vayasata yanakota thama rock karanne !!!!
     
    • Like
    Reactions: kandya
    Jun 27, 2011
    330
    38
    0
    ඕක වානරයන්ට එච්චර අදාළ නෑ. මේ ඉන්නේ වානර පවුලේ එක සත්ව කාණ්ඩයක් වන ගෝරිල්ලන්. බලන්න වෙනස.දෙන්නම් එකයි .

    22913db.jpg

    male_silverback_gorilla.jpg

    නමුත් ඇයි මිනිසුන්ගේ ගෑණු අය ලස්සන. Caucasoid,Negroid,Mongoloid ,Australoid යන ජන වර්ග 4යක් ප්‍රධාන වශයෙන් ලෝකයේ තියෙන්නේ (හිස් කබල ගැන සලකන විට)
    පරිණාමයේදි සමහර මිනිසුන් උතුරට ගියා, සමහර අය සමකය ලග නතරවෙලා හිට්යා. මැසි මදුරු, පරිසරයෙන් ආරක්ෂාවෙන්න ඕන නිසා වානරයන් ඇග මරාගත්තු සතුන්ගේ හම් වලින් වගත්තා. පරිණාමයේ එක ලක්ෂණයක් තමයි භාවිතා නොකරන/වැඩකට නැති දේවල් වදවෙලා යන එක. ඇගේ මයිල් වලින් වැඩක් නැති නිසා මොකද ඇග වහලනේ හම් වලින් ඒවා අඩුවෙන්න ගත්තා. දඩයම් යුගය තමයි මුල්ම යුගය වෙන්නේ. ඒකෙදි ගෑණුන් දඩයෙමේ ගියේ නෑ. පිරිමි විතරයි දඩයමේ ගියේ. පිරිමි නිතර නිතර දඩයමේ යන කොට අව්වට, වැසසට,පරිසරේ කටුක කම නිසා පෙනුම රළු වෙන්න ගත්තා, ඇගේ මයිල් සාමන්‍ය විදියට තිබුනේ ඒකෙන් ශීතලෙන් ආරක්ෂාවෙන් පුලුවන් වෙන නිසයි. ගල් ගුහා වල හිටපු ගෑණු අය පරිසරේ කටුක කමින් බේරුණ නිසා ලස්ස පෙනුමට, බෝහෝ ඇගේ මයිල් හැලෙන්නත් , කටුක වැඩ නොකරපු නිසා ඇග සිනිදු වෙන්නත් ගත්තා දිගටම. ඉතින් ඕක අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙන දෙයක්. ඒකයි ගෑණු අය ලස්සනත්, පිරිමි අය ගොඩක් රළු වගේ වෙලා තියෙන්නෙත්. පරිණාමයට අනුව මිනිසුන්ගේ ජිවිත චර්යාවම තමයි මිනිසුන්වම වෙනස් කරන්නේ. :P
     
    :rofl::rofl::nerd::nerd::lol::lol::):)