පට්ට Windows 7 Themes 10

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
New_Theme_For_Windows_7_by_alkhan.jpg


ඔන්න යාලුවනෙ අද දෙන්න යන්නේ ගිය සතියේ ඒ කියන්නේ මාසයේ ජනප්‍රියම වින්ඩෝස් 7 වල තීම්ස් 10ය.
නියම තීම්ස් සෙට් එකක්. මාත් දාගෙන ඉන්නේ. සමහරක් එව්වා නියම කලාත්මකයි. සමහරක් පට්ටම පට්ට. සමහරක් ඒවා සුන්දරයි. කියලා වැඩක් නෑ ඒ තීම්ස් ගැන. එහෙනම් ඔන්න ඔයාල බාගෙනම බලන්නකෝ!
:love::love::love:

01. THE DANCING NEBULA

02. DIGITAL TIGER

03. YELLOW BUTTERFLY

04. MAASTRICHT NETHERLANDS

05. FLAMES WALL

06. AUTUMN LEAVES

07. WIDE DREAM

08. LIGHT BLAZE HD 1080P

09. DAISY BLISS

10. FISHING BOAT

චෙක් කරලා බලලාම කියන්නකො හොදද කියලා.... කමෙන්ට් ඇන්ඩ් රෙප් දුන්නා කියල කිසි අව්ලක් නැ හෙ හෙ.. :rolleyes::rolleyes:
 
Last edited:
  • Like
Reactions: pubudu lakmal