*****දඩය Double කරලා******

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ටිකට් නොමෙතිව දු.ම්.රි.යෙ න් ගමන් කරන මගීන් සදහා අය කරන දඩය 05.07.2011 සිට වෙඩි කර තිබේ.
    1. 1st Class 1100 සිට 1560
    2. 2nd Class 800 සිට 1200
    3 3rd Class 600 සිට 900 දක්වත් වෑඩි කරල..


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:angry::angry::angry::angry::angry:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    පරිස්සමෙන් යන්න දඩ බාප්පලා ඉන්නවා....
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මට එකපාරක් දඩ බාප්පා කෙනෙක් Rs.750 ක් දඩ ගෑහුවා. 3rd class ticket එකෙ 2 nd class Foot Board එකේ ගියා කියලා.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මට එකපාරක් දඩ බාප්පා කෙනෙක් Rs.750 ක් දඩ ගෑහුවා. 3rd class ticket එකෙ 2 nd class Foot Board එකේ ගියා කියලා.

    උබනම් නම් දරාපු හොරෙක් වගේ .. පෙර වෑරදිත් තියෙනවා
    :lol::lol:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48

    උබනම් නම් දරාපු හොරෙක් වගේ .. පෙර වෑරදිත් තියෙනවා
    :lol::lol:
    :lol::lol::lol::lol::lol:

    නෑහෑ බන් මට තියෙන්නේ 3rd Class Season එකක්. දවසක් සෙනග වෙඩි හින්දා 2nd Class Foot Board එකේ ගියා..... දඩ බප්පෙක් ඈවිල්ලා දඩ ගහල ගියා....
    කෝච්චි වෙලාවට යන්නෙත් නෑහෑ.. 3 Rd class එකේ යන්න ඉඩත් නෑහෑ...
    මොන මගුල් කොච්චියක් ද බන් මෙක..
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    methana hoda wade kiyana ekekwath kochchi wala yana un newei :D
    bus wage newei ban kochchi parakku wela awama ticket countere gawa nawatinna welawak na.