රාවණාගේ යානාව-දඩුමොනරය-UFO

sweets

Banned
Jul 2, 2011
297
160
0
රාවණාගේ යානාව-දඩුමොනරය-UFO

Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif
Sri-Lanka-120-animated-flag.gif


රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.


4567339.jpg



මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි

සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි

අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )
1691500.jpg



ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,

බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප


92082.jpg



2950325.jpeg



ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.


3140238.jpg



298064.jpg



5261285.jpg



මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවා, එම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.


9505451.jpg



එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.


458468.jpg



තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්, විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.

2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්, එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.


<A href="http://en.wikipedia.org/wiki/1938-1939_German_Expedition_to_Tibet" target=_blank>
pulse_jet01.jpg


<A href="http://www.berzinarchives.com/web/en/archives/advanced/kalachakra/shambhala/nazi_connection_shambhala_tibet.html" target=_blank>
med_pulse_jet_0.jpg


විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.
9199383.jpg



තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
At the Mohenjo-Daro Vimana-drome, as the passenger walks down the concourse, he hears the sweet, melodic sound of the announcer over the loudspeaker,

"Rama Airways flight number seven for Bali, Easter Island, Nazca, and Atlantis is now ready for boarding. Passengers please proceed to gate number..") in Tibet, no small distance, and speaks of the "fiery chariot" thusly: "Bhima flew along in his car, resplendent as the sun and loud as thunder... The flying chariot shone like a flame in the night sky of summer ... it swept by like a comet... It was as if two suns were shining. Then the chariot rose up and all the heaven brightened."

In the Mahavira of Bhavabhuti, a Jain text of the eighth century culled from older texts and traditions, we read:

"An aerial chariot, the Pushpaka, conveys many people to the capital of Ayodhya. The sky is full of stupendous flying-machines, dark as night, but picked out by lights with a yellowish glare"


5000339.jpg


එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය ). ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.

"...(the weapon was) a single projectile

charged with all the power of the Universe.

An incandescent column of smoke and flame

As bright as the thousand suns rose in all its splendor...

An iron thunderbolt,

A gigantic messenger of death,

Which reduced to ashes

The entire race of the Vrishnis

And the Andhakas.

... the corpses were so burned

As to be unrecognizable.

The hair and nails fell out;


Pottery broke without apparent cause,

And the birds turned white.

... After a few hours

All foodstuffs were infected...

... to escape from this fire

The soldiers threw themselves in streams

To wash themselves and their equipment..."


7690368.jpg



දැවැන්ත අවි ආයුධ? විශාල හමුදාවක්? විමාන රැසක්? මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේද? තවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට ,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලා' නමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.




9016475.jpg



මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්, විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.


1640516.jpg


තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."
275930.jpg



6295561.jpg
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.
1804614.jpg


 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්, නියම ම නියම පෝස්ට් එකක් සහෝ.
    අපි ආඩම්බර වෙන්න ඕනි රාවනා රජු ගැන.
    මේ තොරතුරු විශ්ලේශ්නාත්මකව බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි.

    මචන්ලා, රාමායනය ලිව්වෙ ඉන්දියන් කෙනෙක්, උන්ගෙ ඉන්දියන් වර්ශන් එක තමයි අපිත් ගිරවු වගේ කියන්නෙ. ඒත් මෙහෙම වෙන්න බැරිද :

    අපේ රාවණා නියම පුරුෂ ලක්ශණ තියෙන, කලා කාමී, සුන්දර හිතක් තියෙන කෙනෙක්.. කොටින්ම කෙල්ලො හීන මවන ජාතියෙ කෙනෙක්.

    සමහර විට රාවනා සීතව උස්සගෙන ආවෙ නෑ බන්.. සීතා එයාම ඇවිත් දඬු මොණරෙට නැග්ගෙ. උන් දෙන්න එකිනෙකාට ආදරෙයි වෙන්න ඇති. අරූ රාමා කෙල්ලෙක්ව සතුටු කරන්න පුළුවන් එකෙක් නෙවෙයි වෙන්න ඇති.

    උඹල දන්නව නේද Mile High Club එක ගැන. දන්නෙ නැති නම් මෙන්න මෙතනින් බලා දැනගන්න (http://en.wikipedia.org/wiki/Mile_high_club).
    ඉතින් මචන් අපේ රාවණා රජතුමායි, සීතා දේවියයි වෙන්න ඇති මෙ එකේ ආරම්භක සාමාජිකයින් දෙන්න.

    අපි අපේ විදියට, ඇත්ත විදියට රාමායනය ආයෙත් ලියමු. ගිරවු රංචුවක් වගේ ඉන්දියන් වර්ශන් එකම මතුරන්නෙ නැතුව.

    හැබැයි කඩ්ඩෙන් ලියමු..
    ඉන්දියන් උන්ට උණ ගැනෙන්න..
    උන්ගෙ රාමා සීතාව ආපහු අරන් ආවට පස්සෙ, අග්නි පරික්ෂා, කියල එකක් කලා.. සීතා පතිවත රැකගෙන හිටියද කියල බලන්න.(http://www.bl.uk/learning/cult/inside/ramayanastories/sitatest/sitafiretest.html)
    සීතා ඒ ටෙස්ට් එක පාස්.
    හේතුව; සීතයි රාවනා රජුයි ආදරවන්තයෝ.. ඒ නිසා ඒකි කොහොමත් රකින පතිවත රකින්නෙ රාවනා වෙනුවෙන්. .
    ඉතින් අග්නි පරීක්ෂා ටෙස්ට් එක කොහොමත් පාස්. :lol: :lol: :lol:
     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Well ..... i don't know about the whole lot, but I only keep one thing about this subject on my mind.
    There's a place called Wariyapola (වාරියපොළ) in sri lanka. Literally meaning "airport". And it's an ancient name, not something from the Ramayana story (like rumassala). They must have had a good reason to name it like that, don't you think?
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මම අහල තියනව ලංකාවෙ දඩු මොනර කියන යානා නතර කරල තිබුනත් ගුවන් ගතකලෙත් වාරිය පොල කියන ප්‍රදේශයේ කියල. මොකද ඒ නම ලැබිල තියෙන්නෙත් ඔය හේතුව නිසාලු. ඒ ප්‍රදේශයේ දේශගුනය හා අහස ගුවන්යානා ගුවන් ගත කිරීමට සුදුසුම ප්‍රදේශයක් කියල හදුනගෙන තියෙනව.

    ස්තුතී යාලුවා.