දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis

Emios

Well-known member
  • Dec 10, 2009
    75,426
    67,763
    113
    Demalunta untama kiyala ratak nethi hinda ratak tibba kiyala pennanana ausi walatath wada lokuwata ratak hadagena:lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    Kumari Kandam refers to a mythical lost continent with an ancient Tamil civilization, located south of present-day India, in the Indian Ocean. Alternative name and spellings include Kumarikkantam and Kumari Nadu. :P

    marvel එකට පින්සිද්ද වෙන්න මේ දවස් වල ads වල income එක හොදයි රාවනා විකුණන web site වල උන්ට :lol:

    :rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන
    සත්‍යය හෙළිවේ - BREAKING - සියත News




    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    56551749_2286716491374791_4436350803271221248_n.jpg
    56492608_2286716528041454_9059086604320112640_n.jpg

    56524157_2286716551374785_6988225610967416832_n.jpg


    වසර 15000 ක් පරණ නගරයක් මුහුදෙන් මතුවේ

    මන්නාරම් දෝණියේ තෙල් හා ගෑස් ගවේශනයේදී හමුවූ ලොව මවිත කරන මුහුදට යටවූ නගරය රාවණ රාජධානිය ද?

    සංදේශය සිංහල
    30-03-2019, 21.34
    BBC sinhala

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගවේශනයේ යෙදුන නෝවේජියානු ස්ටැට්ඔයිල් (ස්;2€**+ත්ගු) සමාගමේ කිමිදුම් කරුවන් විසින් සොයා ගත් මුහුදට ගිලී ගිය නගරයක ඡායාරූප ප්‍රථම වරට අද මාධ්‍යයට නිකුත් කලා.

    එම මාද්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සමාගමේ ව්‍යාපෘති ඉංජිනේරු යාන් උට්සන් (Jørn Utzon) මහතා, මෙය තෙල් වලට වඩා වටිනා සොයා ගැනීමක් බවත් , මෙය ලෝක උරුමයක් විය යුතු බවත් සඳහන් කලා. මෙය මුලින්ම සොයා ගත්තේ මාස කීපයකට පෙර බවත් නෝවේජියානු හා ඇමරිකානු පුරා විද්‍යාඥයින් විසින් මාස කීපයක් ඒ ගැන පරීක්ශන පැවැත්වූ බවත් සඳහන් කෙරුනා.

    මූලික පරීක්ශණ වලදී හමුවූ වලන් කැබලි හා අස්ති කීපයක් කාබන් කාල නිර්නයට ලක් කිරීමේදී එම ඇට වසර 15000 ක් පැරණි යැයි දන්වා තිබෙනවා. හෝමෝ සේපියන් හෙවත් වර්ථමාන මානවයාගේ ඉතිහාස කතාවම මේ නිසා අළුතෙන් ලියැවීමට ඉඩ තිබෙන බවයි යාන් උට්සන් මහතා සඳහන් කලේ.

    මේ නගරය මුහුදට ගිලී ගිය ඇට්ලැන්ටස් නගරය විය හැකි බව ඇමරිකානු ඉතිහාසඥ මිනෙරු යමසාකි සඳහන් කලේ
    කෙසේ වෙතත් ඒ පිළිබඳව නිවැරදි අදහසක් පල කිරීමට තව කාලය අවශ්‍ය බවයි ඔහුගේ අදහස උනේ

    අප් මේ පිළිබඳව මහාචාර්‍ය රාජ් සෝමදේව මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ, මේ ක්‍රියාව තනිකර නීති විරෝධී, ජාත්‍යන්තර සම්මුතීන්ට පවා එර්හි ක්‍රියාවක් බව ඒ මහතා දැඩිව කියා සිටියා.
    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පුරාවස්තු ලැබුන විට වහාම රජය දැනුවත්කොට අදාල භූමිය පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවට භාර දිය යුතු බව ඒ මගතා පෙන්වා දුන්නා

    රහසේ ගවේශනයක් කිරීමට හා අනවසරයෙන් පුරාවස්තු පිට කිරීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බවත්, මේ පුරාවස්තු ඇට්ලැන්ටිස් නගරය කියන මිත්‍යා කතාවට ඇදීම සම්පූර්නයෙන් වැරදි බවත්, මෙය රාවන රාජධාණිය වීමට බොහෝ ඉඩ ඇති බව සඳහන් කලා.

    එමෙන්ම හමුවී ඇති සිංහ රූපය අනුව සිංහලයින් ආවේ විජයගෙන් නොවන බවට හොදම සාක්ශියක් යැයි ද සඳහන් කලා..

    - ටී බී පෙරමුණේතිලක, පුත්තල්මේ සිට

    මෝඩයා තෝ කොහෙද හැන්ගුනේ
    Maxtalker බයගුල්ලෝ..තෝ කිව්වා නේද මම ඉතිහාසේ විකෘති කරනවයි කියලා?
    :lol::lol::lol::lol::P:P:P:rofl::rofl:
     
    Feb 22, 2015
    29
    2
    0
    බුද්ධ දේශනාව හදාරල බලද්දි
    ඔව්ව මහ අරුම පුදුම දේවල්
    නෙමෙයි..ඔයිට වඩා එහා ගිය
    ශිෂ්ඨාචාර අතිතයේ තියෙන්න පුලුවනි
    බුදුන්වහන්සේ කාලය නිර්නය කරන්නෙ
    කල්ප වලින්..ඒ කියන්නෙ සංඛයාවකින්
    නිර්නය කල නොහැකි තරම් අති දීර්ඝ
    කාලයක් 💟💟💟