I am going to Marry.........

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නෑහෑ ඌ කපුකමක් කරන්නය් හදන්නේ

    :no::no:පිට්ටුද.උයාට සෙට් වෙලා නේ තියන්නේ...:rofl::rofl::lol:ආයෙ මොන කපු කම්ද.? :rofl::rofl:

    mozilla කියහාන් ඌ හොද දන්නවා ඔය වැඩ..:rolleyes:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    :no::no:පිට්ටුද.උයාට සෙට් වෙලා නේ තියන්නේ...:rofl::rofl::lol:ආයෙ මොන කපු කම්ද.? :rofl::rofl:

    mozilla කියහාන් ඌ හොද දන්නවා ඔය වැඩ..:rolleyes:

    අනේ ඈය් සුදු ඔයා සිOහල ගොත ගාලා කතාකරන්නේ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    හෙට අනිද්දා වගේ තමය් යන්නේ

    :):):):):):):):love::love::love::love::love::love::P:P:P:P:P

    තෝ ප*යා.. අපි මෙච්චර කියලත් තෝ කෙල්ලව බලන්න ගිහින් අපිට කිවුවේ නෑ නේද?
    හිටපිය තොට මේකේ ඉන්න එවුන්‍ට කියල දෙන්නම් - රෙප් නිල් කොටුව රතු වෙන්ට. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    තෝ ප*යා.. අපි මෙච්චර කියලත් තෝ කෙල්ලව බලන්න ගිහින් අපිට කිවුවේ නෑ නේද?
    හිටපිය තොට මේකේ ඉන්න එවුන්‍ට කියල දෙන්නම් - රෙප් නිල් කොටුව රතු වෙන්ට. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මම තාම ගියේ නෑහෑ......
    මෙ දවස් වල රාහු නෙ
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.