මචන් උබ මේක අනුමත කරනවද? කොල්ලොන්ගේ කපන එක?කෙල්ලොන්ගේ හැබැයි භගමණිය (clitoris) ,Labia (යෝනි තොල්) ,Vaginal Entrance ආදි යෝනිය මහන එක තහනම් කරලා අහුවුනොත් බටහිර රටක නම් අවුරුදු 20 ක් දක්වා දඩුවම් සිමාවකට යටත් කරනවා ඒක සම්පූර්ණයෙන්ම නිති විරෝදියි. නමුත් කොල්ලන්ගේ කපන එක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.Double Standards Laws lol



යුදෙව්වන් විතරක් නෙමෙයි දැන් කොනකපන්නේ..?christian කට්ටියත් කපනවා..ඒ වගේම දැන් බයානක ලෙඩ වෙලින් බේරෙන්න.අනිත් ආගමේ මිනිසුත් කපනවා 

