Jesus had been circumsizes cuz he born as a Jew right? nothing else. and cristians don't circumsized!! dnt say cristians do it just because bunch of american jewes do that

go and read the bible..
නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රුක ගතයුතු, මාගේ ගිවිසුම නම් මේය, එනම් නුඹලාගේ සියළු පිරිමී දරුවන් චර්ම ඡෙදනය කල යුතුය. නුඹලා නුඹලාගේ ලිංගග්ර චර්ම ඡේදනය කලයුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත්වල සියළු පිරිමි දරැවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්ම ඡේදනය කලයුතුය. ඔවුහු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුවද, නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයෙකුගෙන් මිළට ගත් අය වුවද ඔවුන් චර්ම ඡේදනය කලයුතුය...........”ඉහත බයිබල් වාක්‍යය බුද්ධිමත් අයුරින් නිරීක්ෂණය කරන්න. මෙම චර්ම ඡේදනය කිතුණු දහම කොතරම් දුරකට මිනිස් සමාජයට අවධාරණය කරනවාද යන්න ඔබට පහසුවෙන් අවබෝධකර ගතහැක. බයිබලයේ ඉහත උත්පත්ති කථාවට අමතරව ලුක් 2-21 හිද මේ පිලිබදව කථා කරයි. මාගේ ගවේෂණයට හසුවූ බයිබලයේ සදහන් සාක්ෂිය මෙහි සදහන් කලද එයින් “කිතුණු දහම හා ඉස්ලාම් දහම පමණයි මෙය අවධාරණය කරන්නේ” යන්න අදහස් නොවේ. මෙය ආරම්භ මිනිසාගේ පටන් ලොව තුල ක්‍රියාවට නැංවූ ක්‍රියාවක් නිසා මෙය බොහෝ ආගම් තුල සදහන් වී පැවතිය යුතු යන්න මාගේ විශ්වාසයයි. නමුත් එම ආගමික ඉගෙන්වීමන් නිසි ලෙස ආරම්භයේ පටන් ආරක්ෂා නොවීමත්, පවතින ඉගෙන්වීමන් පවා සාමාන්‍ය ජනයාට නිරාවර්ණය නොවීමත්, ආගමික ඉගෙන්වීමන් පිලිබදව සමාජයට නිසි අවබෝධයක් නොමැතිවීමත් හේතු කොටගෙන මෙය වසන් වූ කාරණයක් ලෙස ඉතිරිව පවතිනවා යන්න මාගේ අනුමානයයි.(උත්පත්ති 17-10 සිට 14)
කෙසේ වෙතත් ඉහත බයිබල් (උත්පත්ති 17-10 සිට 14) වාක්‍යය දෙස බලන විට මුස්ලීම්වරුන් වන අප විශ්මයට පත්වන්නෙමු. මන්ද ඉස්ලාම් දහම පවා කිතුණූ දහම තරම් දැඩි ලෙස චර්ම ඡේදනය මුස්ලීම් සමාජයට අවධාරනය කර නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවන විට ඔබට අවබොධකර ගතහැක) නමුත් මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ මුස්ලීම්වරුන් සිදුකරන චර්ම ඡේදනය අපහාසයට හා විවේචනයට ලක්කර පිරිස් අතර කිතුණු සමාජය ද සිටීමයි. මේ තුලින්ද තහවුරු වන්නේ මා ඉහත සදහන් කල ආගමික අනවබෝධය පමණි. කෙසේ වෙතත් මේ අනුව චර්ම ඡේදනය යන්න ඉස්ලාම් දහමට පමණක් ආවේනික අංගයක් නොවන බව පැහැදිලිය.
http://www.yahamaga.com/textfils/Kaleen/kathna.htm
is this the bible
[/FONT][/COLOR][/SIZE]

1.okkoma allah swt karanam minusnta karanna monawath NE nE..okkoma posth nam kavda toilet hodanne..
paara atugaannE.?gedara weda karanne
2.ada aids ema kaatada danne ne wedi...
3.කෝ ඒම මොනවත් තාම වෙලා නෑ නේ..කෙල්ලන්ටත් ආස මිනිහා ලස්සනට ඉන්නවාට නැතතම් බං ඔතන පොල් කුඩු වගේ තියෙය්..
මේක බලන්න..
http://www.yahamaga.com/textfils/Kaleen/kathna.htm
owwa kiyapankan diga haawekuta...Ane siraj ubai ube allai ube Tharkaiowwa kiyapankan diga haawekuta...


වෙන්න ඇති බන්...ඔය memes සහ memeplexs පරම්පරාවෙන් පරම්පරාවට ආගමෙන් ආගමට සංස්කෘතියෙන් සංස්කෘතියට පැවත එන ඒවා....
bible
(උත්පත්ති 17-10 සිට 14)
වෙන්න ඇති බන්...ඔය memes සහ memeplexs පරම්පරාවෙන් පරම්පරාවට ආගමෙන් ආගමට සංස්කෘතියෙන් සංස්කෘතියට පැවත එන ඒවා....

