ඔබ~කොතනද?(You Must Watch This)

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ගොඩක් සංවේදී රූප රචනයක්..හදවතට යමක් කියල තියෙනවා...මං වැඩි යමක් ඒ ගැන කියන්නේ නෑ..
බලලා හිතට දැනුණ දේ කියල යන්න යාලුවනේ..
ඇස් දෙකට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි...​




http://www.youtube.com/watch?v=2kpLDkWg5DA&feature=player_embedded#at=212

වත්පොතේ මිතුරෙකුගෙන් ලැබී ඔබ සමග බෙදාගන්නට හිතුනෙමි..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    කලින් දැකලා තියෙනවා..:)
    ආයිත් බැලුවා.. :yes:
    ස්තුති බෙදා ගත්තට..:)
    රෙප්+
     
    පියෙකුගේ සෙනෙහස, මවකගේ උණුසුම තරම් දරුවකුට සමීප නොවුනත්
    ඒ දෙක අතර කිසිම වෙනසක් නෑ..
    00020408.gif

    rep
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේක කළින් බලල තිබේ...ඒත් මැක්සා..
    මගෙ ගානේ රෙප් හයක්!++++++

    ස්තුති යාලු...:)
    ගොඩක් අයට වැදගත් වේවි කියල හිතුන නිසා දැම්මේ..
     
    • Like
    Reactions: prageeth119lk
    පියෙකුගේ සෙනෙහස, මවකගේ උණුසුම තරම් දරුවකුට සමීප නොවුනත්
    ඒ දෙක අතර කිසිම වෙනසක් නෑ..

    සහතික ඈත්ත බං

    දරැවො මොන නසරානි වැඩේ කරත් අම්මල ඒ වැරදි වලට සමාව දෙනවා



    2ro71ih.jpg
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කලින් දැකලා තියෙනවා..:)
    ආයිත් බැලුවා.. :yes:
    ස්තුති බෙදා ගත්තට..:)
    රෙප්+

    ගොඩක් ස්තුති යාලු...
    අදහස් වලට ඒ වගේම අනෙක් අයට දකින්නත් අවස්ථාව දුන්නට..:)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    පියෙකුගේ සෙනෙහස, මවකගේ උණුසුම තරම් දරුවකුට සමීප නොවුනත්
    ඒ දෙක අතර කිසිම වෙනසක් නෑ..
    00020408.gif

    rep

    එකනම් ඇත්ත යාලු..තාත්තල අපි වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා...නිහඬව අපි ගැන බලාගෙන ඉන්නවා...
    මේ video එක ගොඩක් වටිනවා..
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කලින් බලලා තිබුනා එත් අද බලද්දිත් ඇස් දෙකට කදුළු ආවා මචං :no::no::no::no:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කලින් බලලා තිබුනා එත් අද බලද්දිත් ඇස් දෙකට කදුළු ආවා මචං :no::no::no::no:

    අපේ දෙමව්පියෝ අපිට කොච්චර ආදරේද..අපි පොඩි දවස් වලදී අපි ගැන කොච්චර බලාපොරොත්තු තියන්න ඇතිද?
    එකනම් ඇත්ත යාලු..ඇස් වලට කඳුලක් එනවා මේක බැලුවම..
    ස්තුති යාලු අදහස් වලට..