ගොඩක් සංවේදී රූප රචනයක්..හදවතට යමක් කියල තියෙනවා...මං වැඩි යමක් ඒ ගැන කියන්නේ නෑ..
බලලා හිතට දැනුණ දේ කියල යන්න යාලුවනේ..
ඇස් දෙකට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි...
බලලා හිතට දැනුණ දේ කියල යන්න යාලුවනේ..
ඇස් දෙකට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි...
http://www.youtube.com/watch?v=2kpLDkWg5DA&feature=player_embedded#at=212
වත්පොතේ මිතුරෙකුගෙන් ලැබී ඔබ සමග බෙදාගන්නට හිතුනෙමි..



