ගොඩක් සංවෙදි මොහතක් යාලුවා කියන්න වචන නැ
++ජයවේවා![]()

meke sound na ban gedara gihn ahala rep dennamko tnx machan....


හරිම සංවේදී අවස්ථාවක් මචන්
ස්තුති අපිත් එක්ක බෙදා ගත්තට +

හොඳ දෙයක්, ඒත් දරුවො ලොකු උනාම උන්ට අමතකයි , උන් අද ඉන්නෙ ඒ අහිංසක දෙමව්පියො නිසා කිය්ලා...............
උන් වැඩ කරන්නෙ හරියට ඕපපාතික සත්වයො වගේ..........![]()
Kandulu aawa rep+
pattai mchoo
rep ++





































ow ban ththathala adare thibunata pennne na..machan mn 5 Wasaredi watila awidinna baruwa hitiya.mage thaththa sathi dekak mawa kare thiyagena isskole ekkagena giya.2009 mn accident wela htiiya eth thaththai re eliwenakam laga idala hamadema kale.ita passe dawal wadath yanawa.adatath mage thathata mn godak adarei.munata kiyala na kawadath..
ගොඩාක් සංවේදි මචං මම 2 පිටුවේ අදහසකුත් දැම්මා දාලා උම්බට රෙපුත් දුන්නා එත් මෙකේ අනිත් අය දාලා තියන අදහස් ඔක්කොම මම බැලුවා අදහස් ටික කියවගෙන යනකොට මට ඇඩෙනවා බන් හිනා වෙන්න එපා මෙහෙම කීවාට![]()