I am going to Marry.........

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පල යන්න පොඩි එකා.ගිහිල්ලා ඉස්ස්කොලේ වද කරපන්.ඇවිල්ල මෙතක අක්කා කෙන්ක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි..:oo:
mata akka unata ubata duwa ne wenne heramitiyen yana kaale awilla kello set karaganna:frown:
 
Mozilla

Well-known member
  • අතඅරින්න එපා පොඩි එකො ඔකා මහා සමනලයා:angry:
    අයියොඔ එයා ගිහිල්ලා:(

    උබල දෙන්න හින්ද තම එයා ගියේ..ඉරිසියා කාරයෝ දෙන්න.:growl:

    karanawa thamai :angry:
    anjalawa mata deela saamayen meka nawattapan:dull:

    අහෝ.....නලා වරෙන් ගිහිල්ලා පොඩි එකා.....මගුල් කරන්න තමා වයස කියාද උබේ?එනවා මෙතන..:angry:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උබල දෙන්න හින්ද තම එයා ගියේ..ඉරිසියා කාරයෝ දෙන්න.:growl:

    අහෝ.....නලා වරෙන් ගිහිල්ලා පොඩි එකා.....මගුල් කරන්න තමා වයස කියාද උබේ?එනවා මෙතන..:angry:
    24i bolaw:angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow gal samanalaya:angry:
    happata case file weida danne naa:baffled:
    කේස් ෆයිල් වෙලා බැන් උනත් මොකද:( අම්මා බලන් ඉන්නවා කෙල්ල ගේන කන්:baffled:

    උබල දෙන්න හින්ද තම එයා ගියේ..ඉරිසියා කාරයෝ දෙන්න.:growl:
    අහෝ.....නලා වරෙන් ගිහිල්ලා පොඩි එකා.....මගුල් කරන්න තමා වයස කියාද උබේ?එනවා මෙතන..:angry:
    අනෙ පල යන්න උබ විකාර ඉවසන් ඉන්න බැරි නිසා ගියෙ :angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    අනුන්ගේ ත්‍රෙඩ් එකක ලව් කරන්න උඹලට ලැජ්ජ නැද්ද බොලව්..

    :frown::frown::frown::frown:

    :angry::angry::angry::angry:

    :growl::growl::growl:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    බාල අපරාදනේ බං ඕව

    මුලින් කෙල්ලගෙන් අහපං කොල්ලෙක් ඉන්නවද කියල
    නැත්තං කමක් නෑ ඉන්නවනං පවුනේ බං අනුන්ගේ පවුල් කඩා කප්පල් කරන්නේ .....
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කේස් ෆයිල් වෙලා බැන් උනත් මොකද:( අම්මා බලන් ඉන්නවා කෙල්ල ගේන කන්:baffled:

    අනෙ පල යන්න උබ විකාර ඉවසන් ඉන්න බැරි නිසා ගියෙ :angry:
    ehenam mozillawa hari geniyapan:dull:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එයාට bell ටින්කර් කර කර ඉන්න වෙයි. :P
    ලොල් :rofl:

    mona thinker bell da mama me nikamata pic ekak dagatte :dull:
    උඹ බබා දන්නේම නෑ ලොල ් :P ජෝක්
    මේ ඔය ඕව දැක්කේ නැ වගේ ඉන්නේ....පෙනේද මුගේ තියෙන නැහැදිච්ච කම?:yes: මං ඉන්නකම් කිසි දෙකට බය වෙන්න එපා. අහක් වගේ බලාගන්නම් :love:
    :nerd:

    අනිවා ඩෙෆා ඔයාව දැක්ක මොහොතෙ ඉදලා මට තමන්ගෙ කමක් දැනෙනවා :) බඩත් කූන් කුන් ගැවා :rofl:මේ එක නෙමෙයි ඔයාට හින්දි පුලුවන්නෙ:rolleyes:
    ඔව් මට පුලුවන් :D
    ඔයාගේ බඩ කූන් කූන් ගෑවා නම් බඩේ අමාරුවක් :nerd:
     
    Mozilla

    Well-known member
  • 24i bolaw:angry:

    ලොල් :rofl:

    උඹ බබා දන්නේම නෑ ලොල ් :P ජෝක්

    :nerd:

    ඔව් මට පුලුවන් :D
    ඔයාගේ බඩ කූන් කූන් ගෑවා නම් බඩේ අමාරුවක් :nerd:

    ඔන්න දැන් වදකයෝ නැ.අපි දෙන්න විතරයි.මේ වගේ සුන්දර මොහොතක් එනකම් අපි දෙන්න කොච්චර සීන මැවුවද නේද අනේ?:love::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් මට පුලුවන් :D
    ඔයාගේ බඩ කූන් කූන් ගෑවා නම් බඩේ අමාරුවක් :nerd:
    බඩ කුන් කුන් ගාල තියෙන්නෙ බඩගිනි නිසා:nerd:
    මම හින්දි පුලුවන්ද ඇහුවෙ ඔය වගෙ අයි ඩි එකක් තිබුන කෙනෙක් මට මතකයි:) මට හින්දි පාඩම්ක් කියලා දුන්නා:rofl: එත් ඒ ඔයා නෙමෙයි දැන් මිටර් උනෙ:sorry:
    අනිත් අය ඔක්කොම මට ඉඩ දිලා අයින් වෙලා වගෙ මොකද කියන්නෙ
    :rolleyes:
     
    Mozilla

    Well-known member
  • බඩ කුන් කුන් ගාල තියෙන්නෙ බඩගිනි නිසා:nerd:
    මම හින්දි පුලුවන්ද ඇහුවෙ ඔය වගෙ අයි ඩි එකක් තිබුන කෙනෙක් මට මතකයි:) මට හින්දි පාඩම්ක් කියලා දුන්නා:rofl: එත් ඒ ඔයා නෙමෙයි දැන් මිටර් උනෙ:sorry:
    අනිත් අය ඔක්කොම මට ඉඩ දිලා අයින් වෙලා වගෙ මොකද කියන්නෙ
    :rolleyes:

    thhellocan2.gif
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    බඩ කුන් කුන් ගාල තියෙන්නෙ බඩගිනි නිසා:nerd:
    මම හින්දි පුලුවන්ද ඇහුවෙ ඔය වගෙ අයි ඩි එකක් තිබුන කෙනෙක් මට මතකයි:) මට හින්දි පාඩම්ක් කියලා දුන්නා:rofl: එත් ඒ ඔයා නෙමෙයි දැන් මිටර් උනෙ:sorry:
    අනිත් අය ඔක්කොම මට ඉඩ දිලා අයින් වෙලා වගෙ මොකද කියන්නෙ
    :rolleyes:
    අනේ සොරි තමයි :sorry:

    ඔන්න දැන් වදකයෝ නැ.අපි දෙන්න විතරයි.මේ වගේ සුන්දර මොහොතක් එනකම් අපි දෙන්න කොච්චර සීන මැවුවද නේද අනේ?:love::rolleyes:
    අපෝ මම නම් නෑ :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේ සොරි තමයි :sorry:
    අපොයි මම එක කිව්වෙ එලකිරි එකට ආපු මුල්ම කාලෙ මට උදව් කලා මවා අදුනන්නෙවත් නැතිව එදයින් පස්සෙ අද වෙනකන් මම දැක්කෙ නැ එකයි :baffled:
    ඔයා සොරි කියන්න ඔනෙනැ :)
     
    Status
    Not open for further replies.