Kohomada Meka?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි නොදන්න උඹේ කෙරුවාව..
    http://www.elakiri.com/forum/showthread.php?t=1158775

    පව් උඹ බබා..
    0002031E.gif
    වරෙන් නලවන්න

    කියාහාන් බලන්න කෙරුවාවල්...? එන්නද.? :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියාහාන් බලන්න කෙරුවාවල්...? එන්නද.? :P:P

    හෆෝයි තෝ එන්න එපා.. මම උඹ වගේ කොල්ලො එක්ක සීන් දාන්නෙ නැහැ.. :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි නොදන්න උඹේ කෙරුවාව..
    http://www.elakiri.com/forum/showthread.php?t=1158775

    පව් උඹ බබා..
    0002031E.gif
    වරෙන් නලවන්න
    නොදකින් විතරක්
    මෙතනත් පටන් ගත්තද උඔලගේ ලවු කිරිල්ල??????
    චික් බොල ගැබ්බර කුමාර
    සමනලකමෙත් සීමාවක් තියෙන්න ඕනි:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින් විතරක්
    මෙතනත් පටන් ගත්තද උඔලගේ ලවු කිරිල්ල??????
    මේ මොන හුයන්නේ පූසෙක්ද?
    0002068A.gif

    පල යන්න අපේ මොසිලයගේ ත්‍රෙඩ් එක කන්නෙ නැතුව
    :growl::growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Quote:
    Originally Posted by Mozilla
    :angry: මේක වැරදීමක් කරුණාකරලා බුම්ප් කරන්න එපා......

    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Quote:
    Originally Posted by Mozilla
    :angry: මේක වැරදීමක් කරුණාකරලා බුම්ප් කරන්න එපා......

    ඒක තමයි මැට්ටෝ "Preview" කියලා option එකක් දීලා තියෙන්නේ :rofl:
    ලැජ්ජයි 2007 ඇවිල්ලත් තාමත් ත්‍රෙඩ් එකක දා ගන්න බෑනේ :rofl::P Jk

    ත්‍රෙඩ් එක ආයිත් ඇරල වගේ මෙතන..එල එල ;););)