මගේ හිත

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
පාළුව තනිකම විතරය මගේ ළඟ
නිතරම තනියට ළඟ රැඳුනේ
නොසිතු විලසින් නුඹ මාවෙත අවෙන්
තනිකම මොහොතක් දුරස් උනේ

සෙනෙහස පා ඔබ නපුරුවූ විලසින්
දුක් ගින්දර දුන්නත් හිතුසේ
අදර හිත ළඟ අහිතක් නැ මම
ඔබ හට පෙම් කරනේමි සසරේ

දුක් වින්ද වන්නට, මට දුක් දෙන්නට
කුමකට අප සෙනෙහෙන් බඳුනේ
පාළුව තනිකම දුරලා කුමකට
නුබ මට නුබේ සෙනෙහස පාවෙ


හොදය්නම් comment එකක් දාලම යන්න!!:):):):):)
 
Last edited:
  • Like
Reactions: Dulanzz

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
11.gif
11.gif
11.gif
patta machan hithata danena nirmanayak ++rep :D