මම ඊයේ පලවෙනි පාරට Ebay එකේ Sell කරන්න ඔරිජිනල් Zippo Lighter එකක් දැම්මා මගේ වාසනාවට එක විකුනුනා But දැන් මම මගේ message බැලුවාම මෙක තිබ්බා.... 

ඊට පස්සේ ඌ එව්වා මෙන්න මෙහෙම.......

මට ඉතින් තිබ්බා බොරුවට Western Union එකෙන් හරි Money Order එකක් හරි එවන්න කියලා සල්ලි අරන් මාරු වෙන්න But අපි ශ්‍රි ලංකා හින්දා අපේ රටේ නම රකින්න ඕන අන්න ඒ හින්දා මම මෙහෙම Reply කරා.....
මොනා කරන්නද මදැයි නිකන් ඉදලා කීයක් හරි හම්බ කරගන්න ගියා ඊට පස්සේ ඉතින් මොනා කරන්නද මම වෙන කරන්න දෙයක් නැති හින්දා Paypal එකට මෙන්න මෙහෙම Message එකක් යැව්වා.........
මචන් උඹලා මේ ගැන මොකද හිතන්නේ උඹලටත් මේ වගේ වෙලා තියෙනවනම් මෙතන Reply එකක් දාපන් නැත්නම් Bump එකක් වත් දාලා මේ Thread එක Live තියාගන්න මට රෙප්++ ඕන නැ ඒ උනාට දෙනවනම් දීපන්...

තව එකක් උඹලත් මේ විදිහට Paypal එකට Complain Messages යවහන් සමහර විට උන් පස්සේ කාලේ හරි අපිට Support කරයි.....