FuelPass QR Code ✅ | ⛔ Vehical Already Registered | 100% Working Method 🛢️

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි කලින් Owner QR එක Delete කරල නෑ, එහෙම නැත්නම් කලින් හදපු SIM එක නැති වෙලා, ( ⛔ Vehical Already Registered ) කියල ආව Error එක. QR 15 Test කරල ( එකක් Failed උනා Chassis Mismatch කියල) අනිත් 14ම හරි ගියපු හින්දා මේක දාන්නෙ.

    Step01: මුලින්ම Message App එකට ගිහින්

    👉 Fuel unreg NWABC1234

    මේ විදිහට Type කරල 6666ට Send කරන්න.

    (NW කියන්නෙ No. Plate එකේ තියන Province Code එක, ඒක SP, WP මෙහෙම වෙනස් වෙන්න පුලුවන් ඔයාලගෙ පළාත අනුව, ABC1234 Vehicle No. එක.)

    Step02: ඊළගට කලින් විදිහටම fuelpass. gov. lk site එකට ගිහින් Register වෙන්න. කලින් Register වෙලා නැති SIM එකක්, NIC වෙන්න ඕනෙ.

    Step03: Details සේරම Fill කරල Submit දුන්නම කලින් Register වෙලා තිබුන පරණ Phone Number එක පෙන්නලා, ඒක Overwrite කරන්නද කියල අහනවා. ඒක OK දෙන්න. ඊට පස්සෙ ඔයාගෙ අලුත් Number එකට Profile එකක් Create වෙයි.

    FYI:

    මතක ඇතුව Steps පිළිවෙලට මුලින්ම අර SMS එක යවල ඉන්න.

    විනාඩි 10 අඩුවෙන් Time අරන් Details ටික Fill කරන්න. නැත්නම් ආයෙ මුල ඉඳන් Fill කරන්න වෙනවා.

    © The Earning Edge
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,229
    14,215
    113
    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw

    පෝලිමේ තියෙන වාහන සෙට් එකේ numbers ටික යැව්වම බුන බුස :dull: 🤌 me CM tools tiyena page karayo ganna gon athal bn
     
    • Like
    Reactions: Inigo Montoya

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    පෝලිමේ තියෙන වාහන සෙට් එකේ numbers ටික යැව්වම බුන බුස :dull: 🤌 me CM tools tiyena page karayo ganna gon athal bn

    මැසේජ් එක යවලා අලුතෙන් රෙජිස්ටර් වෙනකන් පරණ QR එක වැඩ කරනවා. චැසි නම්බර් එකයි වාහනේ නම්බර් එකයි මැච් වෙනවා නම් ආපහු රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ජෙනරේට් වෙන්නෙ අලුත් QR එකක්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw
    මැසේජ් එක යවලා අලුතෙන් රෙජිස්ටර් වෙනකන් පරණ QR එක වැඩ කරනවා. චැසි නම්බර් එකයි වාහනේ නම්බර් එකයි මැච් වෙනවා නම් ආපහු රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ජෙනරේට් වෙන්නෙ අලුත් QR එකක්.
    whatsapp seen ekanam hariyatama weda. meke widiyata ownership confirmation ekak wenne ne neda. whatsapp eke registered id eka witharai ganne,.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    whatsapp seen ekanam hariyatama weda. meke widiyata ownership confirmation ekak wenne ne neda. whatsapp eke registered id eka witharai ganne,.
    ownership confirmation එකක් වෙන්නෙ නෑ. චැසි නම්බර් එක දන්නවා නම් ඕනේ කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නෙ.

    IMG_3124.jpeg

    Override Registration option එක Add කරලා දැන්
    ------ Post added on Mar 19, 2026 at 7:25 AM
     
    • Like
    Reactions: ob_server

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?
    Verify වෙන්නේ නෑ. මැසේජ් එක යවලා අලුතෙන් රෙජිස්ටර් වෙනකන් පරණ QR එක වැඩ කරනවා. චැසි නම්බර් එකයි වාහනේ නම්බර් එකයි මැච් වෙනවා නම් ආපහු ඕනෙ කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ජෙනරේට් වෙන්නෙ අලුත් QR එකක්.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    ado meka hena awul ne. polime iddi kalin ekage vehicle number eka balan uge eka apita delete karanna puluwan ne.
    එහෙම වෙන්නේ නෑ. මැසේජ් එක යවලා අලුතෙන් රෙජිස්ටර් වෙනකන් පරණ QR එක වැඩ කරනවා. චැසි නම්බර් එකයි වාහනේ නම්බර් එකයි මැච් වෙනවා නම් ආපහු රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ජෙනරේට් වෙන්නෙ අලුත් QR එකක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,900
    11,944
    113
    Okata boru name, nic, address okkoma damme. Whane number and chassis witharai real details...
    Awlak wena ekak na ned?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    Okata boru name, nic, address okkoma damme. Whane number and chassis witharai real details...
    Awlak wena ekak na ned?

    QR එක ජෙනරේට් වෙන්න ඕනේ චැසි නම්බර්, Vehicle Number, Mobile Number විතරයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,992
    20,553
    113
    හස්තිශෛලපුර
    Ethakota meken kohomada verify karaganne me vaahane new owner thamai me unregister karana msg eka ewanne kiyala ?

    As an example, mama nikan paare dakin vaahaneka number ekak ohoma gahala yawwoth ekath system eken unregister wenawada ? Or validation ekak wenawada ?

    QR code eka tiyena wahane number ekatama fuel denawanam case ekak nane.. ape QR eka wena ekek issuwa wage seen ekak neh oya kiyanne?

    alutin wahana genawa neh ban eken passe.. ekat balapanawa ati tikak...
    ------ Post added on Mar 19, 2026 at 9:16 AM