නැත~මට

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහිදෝ ඉදන් ආපු අදහසකට අනුව ලිව්වේ මේවා මා විසින්.කියවලා අඩු පාඩු පෙන්වා දිලා කමෙන්ට් කරලා යන්න.

    හිරුද නැත මට සදුද නැත මට අදුර ඇත මට හතර වට
    සිනහා නැත මට සතුට නැත මට දුකම ඇත මට කදුලු මත
    රාග නැත මට ආල නැත මට විරහවම ඇත බිදුනු සිත මත
    කෙනෙකු නැත මට ආදරය නැත මට දුකම ඇත මගේ බිදුනු හද මත

    ඈ මා හා අසල සිටිද්දි සතුට මගේ මිතුරා වුවා
    ඈ මා හා කතා කරද්දි සිනහා මගේ මිතුරා වුවා
    ඈ මා හට ඔරවන විටදි දුකම මගේ මිතුරා වුවා
    ඈ මා හට කර වෛර කරද්දි කදුල මගේ මිතුරා වුවා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් ජීවිතය ඔය ඈ කියන වචනෙත් එක්කම අයින් කරල හිතන්න ගනින් බන් මටනම් මේ ගෑනු කියන ව්‍ර්ගේ අරහන් ( ඒ කියන්නේ ගේ නෙවෙයි හරි)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ජීවිතය ඔය ඈ කියන වචනෙත් එක්කම අයින් කරල හිතන්න ගනින් බන් මටනම් මේ ගෑනු කියන ව්‍ර්ගේ අරහන් ( ඒ කියන්නේ ගේ නෙවෙයි හරි)

    මට හුස්ම ගන්න එක අමතක කරලා දාන්න පුලුවන්.ඒත් ඈ අමතක කරන්න ජීවිතයම මදි.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මට හුස්ම ගන්න එක අමතක කරලා දාන්න පුලුවන්.ඒත් ඈ අමතක කරන්න ජීවිතයම මදි.

    මටත් ඔයටිකම තමා බන් කියන්න තියෙන්නේ.ඒත් එයාට ඕක නෝතෙරෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ බන්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට හුස්ම ගන්න එක අමතක කරලා දාන්න පුලුවන්.ඒත් ඈ අමතක කරන්න ජීවිතයම මදි.
    එවා නම් එහෙම තමයි:( ඒත් මේ අපි ඉන්නෙ වැඉඩිය හිතන්න යන්න එපා:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ පර්සනල් ඉෂූ ගැන මම කියන්නේ නෑ. නමුත් එලිවැට තියලා කවි හදන්නේ නැතුව නිසදැස් ලියනව නම් හොදයි.......!!!!:yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන්න.
    මොනවා හරි වැඩක් කරපන් සෙල්ලම් කරපන් ගේම්ස් ගහපන්(IGI)වගෙ:love: තව ට්‍රිප් පලයන්(EK traveler) සෙල්ලම් කරපන් රස්තියාදු ගහපන් ජොබ් එකක් කරපන්:) ලාවට සොට් එකක් දාපන්:nerd: මතක් වෙන්නෙ නැති විදියට වැඩකරන්න සියලු දෙ අනිත්‍ය බව මෙනෙහි කරන්න ඔහොම දෙයක් උන එකම මනුස්සයා උබ නෙමෙයි කියලා උබට ආදරෙ කරන උබ ගැන හිතන අය ත්ව මේ ලොකෙ ඉන්නව් කියලා හිතන්න අම්මා තාත්තා යාලුවො(EKවගෙ):P ඉන්න එවුන් ගැන හිතපන් :yes: පන්සලෙ හාමුදුරුවො උබෙ බුදු ෆිට් එකක් නම් ගිහිල්ලා ටිකක් කතාකරන්න ටික දවසක් ගියාම ඒක අමතක වෙනවා:yes: හැබැයි ආයෙත් මතක් වෙනවා:baffled: හැබයි කලින් තරම් අවුලක් නැ :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :P අෆ්ෆා ... උඹ කොල්ලෝ නරක් කරන්නද යන්නේ ? :rolleyes:මොන උනත් උඹේ රිප්ලයි එක නම් මල් හතයි....!! :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P අෆ්ෆා ... උඹ කොල්ලෝ නරක් කරන්නද යන්නේ ? :rolleyes:මොන උනත් උඹේ රිප්ලයි එක නම් මල් හතයි....!! :D
    මුන් කොල්ලො නෙමෙයි කොලුතාත්තලා අයෙ ඉතින් අමුතුවෙන් නරක් කරන්න දෙයක් නැ:lol:
    මම මේ බැලුවෙ මුවත් අපෙ තත්වෙට හදලා ගන්න:rofl::P
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    කොහිදෝ ඉදන් ආපු අදහසකට අනුව ලිව්වේ මේවා මා විසින්.කියවලා අඩු පාඩු පෙන්වා දිලා කමෙන්ට් කරලා යන්න.

    හිරුද නැත මට සදුද නැත මට අදුර ඇත මට හතර වට
    සිනහා නැත මට සතුට නැත මට දුකම ඇත මට කදුලු මත
    රාග නැත මට ආල නැත මට විරහවම ඇත බිදුනු සිත මත
    කෙනෙකු නැත මට ආදරය නැත මට දුකම ඇත මගේ බිදුනු හද මත

    ඈ මා හා අසල සිටිද්දි සතුට මගේ මිතුරා වුවා
    ඈ මා හා කතා කරද්දි සිනහා මගේ මිතුරා වුවා
    ඈ මා හට ඔරවන විටදි දුකම මගේ මිතුරා වුවා
    ඈ මා හට කර වෛර කරද්දි කදුල මගේ මිතුරා වුවා

    SATHUTA ATHA LAGA
    GANU NATHI KALA.....