මගේ 2000 වෙනි තැපෑලෙන් කාටත් වැදගත් වෙන පොඩි පොඩි කරුණු ටිකක්...
මේකෙ තියන ගොඩක් දේවල් සමහර අය දැනටමත් දන්නව ඇති... ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ත්‍රෙඩ් එක බලල නිකන්ම යන්නෙ නැතුව තල්ලුවක් දාල යන්න හොඳේ...

(1) අපි කවුරුත් මොබයිල් ෆෝන් පාවිච්චි කරනවනෙ.. ගොඩක් දෙනා ෆෝන් එකේ බැට්රි හුඟක්ම ලෝ වෙනකම් එහෙම නැත්නම් බැට්රි ලෝ වෙල ෆෝන් එක ඕෆ් වෙනකම් ම යූස් කරනවනෙ. මේක අපේ සෞඛ්‍යට ගොඩක් අහිතකර දෙයක්. මොකද බැට්රි ලෝ වෙල තියෙද්දි ෆෝන් එක යූස් කලාම සාමන්‍ය වෙලාවට නිකුත් වෙනව වගේ 4 ගුනයක් විතර විකිරණ ෆෝන් එකෙන් නිකුත් වෙනව. ඒ වගේම තමයි තාපය. ඒ කියන්නෙ බැට්රි ලෝ වෙලාවට ෆෝන් එක රත්වෙන ප්‍රමාණයත් සාමාන්‍ය වෙලාවට වඩා ගොඩාක් වැඩියි.
ඉතින් මේ හේතු නිසා අපිට ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩ තියනවා. ඒ අතරින් භයානකම තත්වය තමයි මොළයේ පිලිකා (brain tumors) ඇතිවීම
. ඒ ඇරුනම හිසේ කැක්කුම්, නින්ද යාමේ අපහසුතා, ආදී ලෙඩ ගනනාවක් ඇති වෙන්නත් පුලුවන්..

(අම්මි ගහයි බැට් එකෙන් කිව්වලු )
ඉතින් ඔය ලෙඩ ඔක්කොම හැදුනත් ඉතින් මල් කඩන්නෙ නැතුව ඉන්න පුලුවනෑ නේද..?? ඒක තමයි.. මොලේ පිළිකාවක් හැදනව වගේයැ කෙල්ල තරහ උනොත්.. නේද...?

හැබැයි ඉතින් ඔය අවදානම අඩු කරගන්නත් ක්‍රම සහ විදි ටිකක් තියනව..
ඒව තමයි ඔය පහලින් දාල තියෙන්නෙ. මේ ටික තියෙන්නෙ නම් කඩ්ඩෙන්, හැබැයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සන ලස්සන පිංතූර ටිකක් එහෙම තියන නිසා මම ඔන්නඔහෙ ඒ ටික ගෙඩිය පිටින්ම දානන්ම්.. (ඇයි යකෝ ත්‍රෙඩ් දානව කියල මෙහෙමත් ටයිප් කරන්න පුලුවනෑ...

)
තව කරුණු කාරනා ටිකක් තියනව... ඒ ටික තේ එකක් කාරිය බීල ඇවිල්ල හෙමිහිට ටයිප් කරල දාන්නම්..
කොමෙන්ට්ස් ආ(ර්) වෙල්කම් ය...
Edited : ඔන්න ඉතුරු ටිකත් දැම්මා... 2nd page බලන්න...
මේකෙ තියන ගොඩක් දේවල් සමහර අය දැනටමත් දන්නව ඇති... ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ත්‍රෙඩ් එක බලල නිකන්ම යන්නෙ නැතුව තල්ලුවක් දාල යන්න හොඳේ...

(1) අපි කවුරුත් මොබයිල් ෆෝන් පාවිච්චි කරනවනෙ.. ගොඩක් දෙනා ෆෝන් එකේ බැට්රි හුඟක්ම ලෝ වෙනකම් එහෙම නැත්නම් බැට්රි ලෝ වෙල ෆෝන් එක ඕෆ් වෙනකම් ම යූස් කරනවනෙ. මේක අපේ සෞඛ්‍යට ගොඩක් අහිතකර දෙයක්. මොකද බැට්රි ලෝ වෙල තියෙද්දි ෆෝන් එක යූස් කලාම සාමන්‍ය වෙලාවට නිකුත් වෙනව වගේ 4 ගුනයක් විතර විකිරණ ෆෝන් එකෙන් නිකුත් වෙනව. ඒ වගේම තමයි තාපය. ඒ කියන්නෙ බැට්රි ලෝ වෙලාවට ෆෝන් එක රත්වෙන ප්‍රමාණයත් සාමාන්‍ය වෙලාවට වඩා ගොඩාක් වැඩියි.
ඉතින් මේ හේතු නිසා අපිට ගොඩාක් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න ඉඩ තියනවා. ඒ අතරින් භයානකම තත්වය තමයි මොළයේ පිලිකා (brain tumors) ඇතිවීම

(අම්මි ගහයි බැට් එකෙන් කිව්වලු )ඉතින් ඔය ලෙඩ ඔක්කොම හැදුනත් ඉතින් මල් කඩන්නෙ නැතුව ඉන්න පුලුවනෑ නේද..?? ඒක තමයි.. මොලේ පිළිකාවක් හැදනව වගේයැ කෙල්ල තරහ උනොත්.. නේද...?

හැබැයි ඉතින් ඔය අවදානම අඩු කරගන්නත් ක්‍රම සහ විදි ටිකක් තියනව..
ඒව තමයි ඔය පහලින් දාල තියෙන්නෙ. මේ ටික තියෙන්නෙ නම් කඩ්ඩෙන්, හැබැයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සන ලස්සන පිංතූර ටිකක් එහෙම තියන නිසා මම ඔන්නඔහෙ ඒ ටික ගෙඩිය පිටින්ම දානන්ම්.. (ඇයි යකෝ ත්‍රෙඩ් දානව කියල මෙහෙමත් ටයිප් කරන්න පුලුවනෑ...

)
තව කරුණු කාරනා ටිකක් තියනව... ඒ ටික තේ එකක් කාරිය බීල ඇවිල්ල හෙමිහිට ටයිප් කරල දාන්නම්..
කොමෙන්ට්ස් ආ(ර්) වෙල්කම් ය...
Edited : ඔන්න ඉතුරු ටිකත් දැම්මා... 2nd page බලන්න...
Last edited:
මෙච්චර කල් දැනන් උන්නේ නැහැනේ...
අරකක් දුන්නා...