රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?

    රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්රුන් පමණක් ද?


    ලෝකය මැවු දෙවිදුන් එහි විශිෂ්ට වූ දේ නිර්මාණය කළේය. එයින් ග්‍රහ වස්තු, ජලය, වාතය යනාදී වශයෙන් හැදින් විය හැකිය. ජීවින් ජීවත් වන පෘථවියේ එක් එක් ආකාරයට විවිධ වූ හැඩයකින් නොයෙකුත් ජීවීන් ජිවත් වෙයි. එම ජීවීන් තමන්ටම ආවේනික ආහාර ක්‍රම, වාසස්ථාන තොරාගෙන සිටී. මෙයින් විශේෂ වන්නේ වන සතුන්ය. පිරිමි සතා, ගැහැණු සතා යනුවෙන්ද සතුන් දෙකට බෙදේ. මෙහි වැදගත් වන්නේ පිරිමි සතා එක් හැඩයකින් ද ගැහැණු සතා තවත් හැඩයකින් යුක්ත වීමය. මෙය ලෝක නියමයයි. මෙය අපට වෙනස් කළ නොහැක. මේ ආකරයෙන් බලන විට ලෝකයේ සෑම පිරිමි සතෙකුටම විශේෂ ලක්ෂණයක් තිබේ. එයින් එකක් වන්නේ මිනිසාගේ රැව්ලයි. :)


    අද සමාජයේ ඇතැම් පිරිස් රැව්ල විවේචනය කරන තත්ත්වයක් උදාවී තිබෙන බව අප දන්නෙමු. රැව්ල තිබෙන පුද්ගලයන්ව වපර ඇසින් බලන සිරිතක් ද දකින්නට තිබේ. :baffled:නවීන ලෝකයේ මිනිසා දියුණුවේ හිණිපෙත්තටම ගියද ඇතැම් විට මිනිසා දියුණුවෙන්නේ තමන්වම තමන් විනාශ කර ගැනීමටදෝ යි සැකයක් පවති. ඊට හේතුව වනුයේ අපගේ පාරම්පරික සිරිත් විරිත් අමතක කරමින් සංස්කෘතිය අමතක කරමින් මේ ලබන්නාවු දියුණුව කුමකට දැයි අපට සිතන්නට සිදුවීමය.



    මිනිසාගේ ස්වරූපය දෙස හොදින් බලන විට ගැහැණියට සහ පිරීමියාට නොයෙකුත් වෙනස්කම් තිබේ. ඉන් එකකි අපට දායාදයක් වශයෙන් ලැබී තිබෙන පිරිමියාගේ රැව්ල. සුද්දා ලංකාවට පැමිණෙන්ට ප්‍රථම, රැව්ල අප රටේ සංස්කෘතියක්ව පැවතිබව කිසිකෙනෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. :rolleyes:විලාසිතාව යනුවෙන් සුද්දන් අපට හදුන්වා දුන්නු දෙයින් එකකි රැව්ල ඉවත් කිරීම. ඇතැම් විට රැව්ල ඉවත් කිරීම හේතුවෙන් ගැහැණියට හා පිරිමීයාට වෙනසක් පෙනෙන්නට ද නොමැත. ශෝචනීය තත්ත්වය වනුයේ ඇතැම් පිරිස් සිතාගෙන සිටින්නේ රැව්ල අයත් වන්නේ මුස්ලීම්වරුන්ට පමණක් කියාය.
    :rofl:


    b1.png
    b2.png

    b3.png
    b4.png

    b5.png
    b6.png

    b7.png
    b8.png

    b9.png
    b10.png

    b11.png
    b12.png

    b13.png
    b14.png

    b15.png
    b16.png

    b17.png
    b18.png

    b19.png
    b20.png

    b21.png
    b22.png

    b23.png
    b24.png

    b25.png
    b26.png

    b27.png
    b28.png

    b29.png
    b30.png

    b31.png
    b32.png

    b33.png

    b35.png
    b36.png


    මෙලොව බිහි වූ සෑම දෙයක්ම යුගලයන් වශයෙන් තිබෙන බව අල්ලාහ් දෙවිදුන් අල් කුර්ආනයේ පවසයි.


    ඔබ සිතීම පිණිස
    , සෑම වස්තුවක්ම යුගලයන් වශයෙන් අප උත්පාදනය කර ඇත්තෙමු.
    (අල් කුර්ආන් 52:49)


    එබැවින් අප අවබෝධ කළ යුතු කරුණ නම් රැව්ල යනු මිනිසා නමැති සත්වායාගේ පිරිමි සතා හදුනා ගැනීමට වු සළකුණකි. :)මෙය අවමානයක් හෝ අවතක්සේරු කිරීමට වූ කරුණක් නොවේ. ගැහැණු සතා හදුනා ගැනීමට ද යම් යම් ලක්ෂණ නිෂ්පාදකයා විසින් ලබා දී තිබේ. මැවීමේ ප්‍රතිඵලයක් ලෙස සිටින මිනිසා ලෝක නියමය වෙනස් කරන්නට උත්සහ දරන්නේ නම් අල්ලාහ් එය අල් කුර්ආනය මගින් මෙසේ පවසියි.



    ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.

    (අල් කුර්ආන් 10:44)
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    ඇත්තෙන්ම අල්ලාහ් (දෙවිදුන්) මිනිසුන්හට සුළුතරමින් හෝ අපරාධයක් නොකරන්නේය. නුමත් මිනිසුන් (දරුණු අපරාධ කර) තමන්ටම තමන් අපරාධ කර ගත්තෝය.
    (අල් කුර්ආන් 10:44)

    ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීමක් තමයි අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත නැතිව මෙම විශ්වයේ කිසියම් හෝ දෙයක් සිදුවිය නොහැකි බව. ඒකනෙ සර්ව බලධාරී කියන්නෙ නේද.

    එතකොට අල්ලාහ් දෙවියන් එපා කියද්දි මිනිසුන්‍ අපරාධ කරනව නම් සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ට වඩා මිනිසුන් බලවත් විය යුතුයි නේද?

    කරැණාකරල ම‍ට මේගැන පහදල දෙනවද?

    තම මැවීම් වලින් කොටසකට වරප්ප්‍රසාද සැප සම්පත් ලබාදෙන හා තවත් කොටසකට දඩුවම් පමුණුවන දෙවියෙක් ගැන ම‍ට හිතාගැනීමට වත් නොහැක

    කුමන හෝ දේව භක්තිකයෙක් වෙතොත් මාගේ මේ සර්ව බලධාරී දෙවියන් ගැන ඇති අපැහැදිලි දැක්ම පහදා දෙනමෙන් ඉල්ලමි.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අරයා වැවුවා මෙයා කැපුවා ඒ නිසා වවන්න හෝ කපන්න ඕනි කියලා තීරණයක් ගන්න එක මෝඩකමක්..
    වවනවද කපනවද කියන එක තමන්ගෙ කැමැත්තක්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අරයා වැවුවා මෙයා කැපුවා ඒ නිසා වවන්න හෝ කපන්න ඕනි කියලා තීරණයක් ගන්න එක මෝඩකමක්..
    වවනවද කපනවද කියන එක තමන්ගෙ කැමැත්තක්

    ado eluwa umbata thaama rawula na neda :P

    Mama nam hithunama wawanawa hithunama kapanawa kapuwa kiyala nam mage pirimi kama gihilla na kawadaawath :rofl:

    Siraj tharaha wenna epa kollo rawulata wada machan oya yata thiyana deken thama umbe pirimi kama thiranaya wenne Rawula nathi unath edeka nathi unoth waha thama bonna wenne :P:P:P
     
    • Like
    Reactions: ela_eluwa120

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අරයා වැවුවා මෙයා කැපුවා ඒ නිසා වවන්න හෝ කපන්න ඕනි කියලා තීරණයක් ගන්න එක මෝඩකමක්..
    වවනවද කපනවද කියන එක තමන්ගෙ කැමැත්තක්

    smart wenna wawanna..:rofl::rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ado eluwa umbata thaama rawula na neda :P

    Mama nam hithunama wawanawa hithunama kapanawa kapuwa kiyala nam mage pirimi kama gihilla na kawadaawath :rofl:

    Siraj tharaha wenna epa kollo rawulata wada machan oya yata thiyana deken thama umbe pirimi kama thiranaya wenne Rawula nathi unath edeka nathi unoth waha thama bonna wenne :P:P:P
    මමනං රැවුල කපනවා...:P:P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Siraj tharaha wenna epa kollo rawulata wada machan oya yata thiyana deken thama umbe pirimi kama thiranaya wenne Rawula nathi unath edeka nathi unoth waha thama bonna wenne :P:P:P
    ඔව්නෙ බන්....සමහර ගෑණු අයටත් රැවුල වැවෙනවානෙ හෝමෝන බලපෑම ආදී හේතූන් මත...:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අපෙ සියාටත් දිග ‍රැවුලක් තිබිලා තියනවා,‍රැවුල පිරිමියාට අඔරනයක් කියලයි මම හිතන්නෙ,‍රැවුලක් නැත්තන් කිසිම ගාම්භිර කමක් නැ,ඉස්ලාම් ධර්මයට අනුව ‍රැවුල සුන්නත් කියල මම අහලා තියනවා