New Water Fuel Car (Sri Lanka)

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පොර වංචා කරා කියලා හිරේ දැම්ම නේද බන්
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    meka wenna puluwan da.......
    fual+water nam sure karanna puluwan...... H2o wala H kadala aran engine ekata dunnoth wedipura hondata petral burn wenawa nisa petral waste eka adu karaganna puluwan
    (as I knw)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව ඇත්ත නැත්ත කොහොම වුනත්..
    මේ වගේ තරුණයෙක් ගේ නිෂ්පාදනයක් දියුණු කරන්න අත දෙන්න ඇයි කවුරුත් මැලි වන්නේ..
    මේ දේ දියුණු කර ගන්න පුලුවන් කියන්නේ.. අපේ රටට වගේම මුළු ලෝකයටම මෙකෙන් සෙටක් වෙනවා...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mee ta mage thatha hadala thibba petrol n water mix karala duwana system ekak . appi eka fix karan hitiye ape parana HB11 eke. cara eka petrol karana eka wedi wuna 3km walin withara . Car eke pic up ekath wedi wuna .. hebei saali one wela car eka wikka .. ethakota e gadet eka api gelewwa ..... eeta passe e wede ai try karanna beri wuna :( Lagadi Ethanol wede try kala.... ekath awul ithin ethanol hoya ganna beri nisa ( awashya tharam )
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕක වතුරෙන් යනවා කිව්වට අන්තිමට යන්නේ කරන්ට් එකෙන්. H2O අනුව අධික විදුලි බලයක් දීලා H2, O2 වලට කඩලා හයිඩ්‍රජන් වායුව දහනය කරවලයි යන්නේ. ඉතින් ලංකාවේ විදුලිය නිපදවන්නෙත් ඛනිජ තෙල් වලින් නිසා අන්තිමට ඕකත් වටේ කැරකිලා එතනට තමයි එන්නේ :lol:
     
    Jul 9, 2011
    107
    7
    0
    Sri Lanka
    ඕක වතුරෙන් යනවා කිව්වට අන්තිමට යන්නේ කරන්ට් එකෙන්. H2O අනුව අධික විදුලි බලයක් දීලා H2, O2 වලට කඩලා හයිඩ්‍රජන් වායුව දහනය කරවලයි යන්නේ. ඉතින් ලංකාවේ විදුලිය නිපදවන්නෙත් ඛනිජ තෙල් වලින් නිසා අන්තිමට ඕකත් වටේ කැරකිලා එතනට තමයි එන්නේ :lol:

    :oo::oo::baffled:
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    මචන් සම්පූර්ණ වතුරෙන්ද දුවන්නේ ?

    නැහැ මචං
    වෙනද වගේම පෙට්රල් ගහන්න ඕන
    කලින් පෙට්රල් ලීටරයට කි.මී. 12 දුවපු වාහනය
    මේක හයි කළාම කි.මී. 24 විතර දුවනවා.