Toyota Corolla 100 Series

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල එල මචන්
    රෙප් 2+
    ඔන්න රෙප් පවර් එක වෑඩි උනාට පස්සෙ උබට තමා පලවෙනි රෙප් එක දුන්නෙ:)
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    එල මචන්
    නියමයි
    මගෙනම් කාර් පාවිච්චියක් නෑ
    මං ඇත්තටම කැමති නෑ කාර් වලට
    Godak isthuthi aiye baluwata :cool: :yes:

    Suba Dhavasak :D
    Budusaranai
    KiT Wewa ;)...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෑහෙන්න මහන්සි වෙලා කරපු ත්‍රෙඩ් එකක් වගේ... (ඒත් තමන් ආසම කරන දෙයක් ගැන ලියනකොට මහන්සියක් නැහැනේ...) ගොඩක් විස්තර තියෙනවා.

    ඇත්තටම දැන් කාර් කියලා එන්නේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු වගේ දේවල්. සහෝ කියලා තියෙන දේට මම 100% එකඟයි. මගෙත් කාර් එක 110 Sprinter SE Vintage Limited එකක්. AE 110 කියන එක. ඒකෙයි CE 100 එකෙයි ලොකු වෙනසක් නැති හින්දා මේ විස්තර මටත් වටිනවා.

    කාර් එක හොඳට maintain කරන්න.අවුරුද්දක් දෙකක් පාවිච්චි කරලා වුනත් ගත්ත ගාණට වඩා වැඩි ගාණකට විකුණ ගන්න පුළුවන් හුඟක් වෙලාවට.

    ජය !



     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    machn uba illumination karada..me ube project ekak neda:P..
    danata dakka qualityma car ekak machn..dan gatta wage thienwa..cam eka mokakda