sp4chamara
Reaction score
858

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Alibaba agents la na bn....inne shipping agents la....
    api karanna oni Alibaba seller contact karala business eka close karana eka....Shipping agent contact karagena, oyage items monawada, weight eka, package size eka dunnama eyala rate ekak denawa lankawe eyalage warehouse ekata genat denna....
    මචන් මට බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ කඩදාසි papers වගයක් ( අර ගම්බිරිස් වගේ ඒවා දාන කඩදාසි කවර ) , ගන්නවානම් අඩුම කවර ලක්ෂයක් ගන්න ඕනෙලු මේකේ අලිබබා එකෙන් ගෙන්න ගන්න හොදම විදිය මෙහෙ ඉන්න agent කෙනෙක් හරහාද . මේවට tax එහෙම වදිනවද කඩදාසි කවර වලට
    ඔයා එහෙම ගෙන්නපු අය දන්නවද , හොද agent කෙනෙක් , , agent ඔක්කොම clear කරලා දෙනවා නේද
    අපි සල්ලි දෙනකොට එයාට රුපියල් වලින් දෙන්න පුළුවන් නේද agent ට




    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    මචන් අට පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
    ලෝං වලටයි ලීසිං වලටයි .
    මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
    ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
    කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
    මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
    MIUI 8 Global ROM for Redmi 3/Pro (petition ) help


    මචන් පොඩි උද්දව්වක් කරපන් .
    උබ දන්නවා ඇති Redmi 3/Pro ෆෝන් එක ගැන එක නියම ෆෝන් එකක් එත් තවම එකට global රොම් එකක් නැහැ
    කොහොම හරි මේකට global රොම් එකක් ගන්න යන්නේ petition එකකින් .

    මචන් මෙහෙමයි සීන් එක මම thread එකක් පටන් ගත්ත MIUI ෆෝරම්ස් වල එකට positive feedback එකක් ආවා
    දැන් තියෙන්නේ vote ටිකක් ගන්න මචෝ ඔයාගේ MIUI account එකක් තියනවනම් මේ thread එකට vote එකක් අරන් දෙන්න
    තව ඔයා දන්න අය ඉන්නවනම් MI account තියන අයට කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    vote වැඩි වෙන තරමට MIUI Dev Team එක මේක කරන්න පුළුවන් .MIUI ෆෝරම් admin තමයි කිව්වේ

    http://en.miui.com/thread-302829-1-1.html

    1. We need MIUI 8 Global ROM
    ඔය පලවෙනි එකට තමයි vote කරන්න ඕනේ

    තැන්ක්ස්
    Nuwara eliye sanasa Resort eke kollo 5 kata inna okay da ban? banglow eke eka Room ekak da uba 4000+ gaanak dala thibbe?
    online check kala ban kohewath na ne..note 4G akath shape ban

    uba samsung A5 aka gana dannawada ban. aka hodai da??
    මචෝ අර ෆෝන් එක ගන්න ප්ලේස් එකක් හරි
    ගෙන්න ගන්න විදියක් ගැන දැනුවත් කොරොත්
    අගෙයි බන්
    Happy New Year bro :)

    Vote ekak denna apita puluwannam ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1609856

  • Loading…
  • Loading…
  • Loading…