New Car Help...Corolla AE100 \ Sprinter\Corona.?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    mcnla...
    ...car ekak ganna hadanne....budget eka 12 max puluwan..Lease danne na....danata ganna idea thiyenne me models..

    1 - TOYOTA AE100 (1990-1994)

    meke full option 19-xxxx eva yanawa 11- 12.50 athara...but mata set una basic model ekak..2nd owner inne..eka 12.65k kiyanawa..thawa adu karaganna puluwan wei...Condition nam brand new wage..hodata use karala thiyenwa


    AE100-1.jpg


    2 - TOYOTA AE100 ( Sprinter )(1994-1996)

    meka nam 11-11.50 athara yanawa..kiyanne nam AE100 eke sport version model ekak kiyala...but market eka tikak adui wage neda..?

    30625_large.jpg


    30697_large.jpg



    3 - TOYOTA Corona Premiyo (1996)

    meke 300 - xxxx ekak thiyenwa 12.50kata...meka nam kohomada danne na...


    BF145796_1.jpg


    ..me cars gana experience thiyena aya poddak kiyanna mewage..
    ..fuel kohomada wada karanne....?
    ..maintenance cost eka wadida....?
    plz help...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,761
    113
    සිංහලයේ
    කව්ද උබට කිව්වේ ස්ප්‍රින්ටර් එක කොරොල්ලා එකේ ස්පෝර්ට් වර්ශන් එක කියලා?:lol:
    ස්ප්‍රින්ටර් කියන්නේ බන් නිකන්ම නිකන් මාකටින් නමක් විතරයි. කාර් දෙකම එකයි. උදාහරනෙකට ඩිමෝ එකෙන් ටාටා ඒස් එක විකුනනවා ටාටා ලොක්කා ද මොකක්ද කියලා. ඉන්දියාවේ විකුනනවා ඒස් කියලා. අන්න ඒවගේ.වෙනමම මාකටින් චේන් එකක ඒජන්ට් කෙනෙක්ට හදලා දුන්න වාහනයක් ඕක.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,761
    113
    සිංහලයේ
    ඔය කාර් තුනම හොදයි.. ඔච්චර පරන එකක් ගද්දි ග්‍රේඩ් අනම් මනං බලන්න එපා. තේරුමක් නෑ

    ඔය තුනෙන් හොදටම පාවිච්චි කරල තියෙන, ඇන්ජින් බොඩි චැසි ගියර්බොක්ස් හොදම වාහනේ ගන්න
     
    • Like
    Reactions: kepu

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    රත්තරං;18998247 said:
    ඔය කාර් තුනම හොදයි.. ඔච්චර පරන එකක් ගද්දි ග්‍රේඩ් අනම් මනං බලන්න එපා. තේරුමක් නෑ

    ඔය තුනෙන් හොදටම පාවිච්චි කරල තියෙන, ඇන්ජින් බොඩි චැසි ගියර්බොක්ස් හොදම වාහනේ ගන්න

    mcn..AE100 eka gana nam dannawa...me Corona Premiyo eke maintenance cost eka wadida....Petrol 8-9 wage da max wada karanne....?