I am going to Marry.........

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: අද කළු ගිරව ගිය ගමන් කෙල්ල ඇඟට කඩන් පැන්නද දන්නෙ නෑ කලින් ම මේ ත්‍රේඩ් එක කියෝල. :lol: ඇයි බං මේකෙ ඔක්කොම විස්තරේ තියෙනව නෙ.

:yes: කෙල්ල ඉන්නෙ ගාල්ලෙ, බලන්න යන්නෙ අද, :rofl: මුට අවුරුදු 28යි කෙල්ලට 19යි. :shocked: තව මේකෙ උන් කියපු අදහස්, කළු ගිරවගෙ අදහස්.. :oo: කෙල්ල වැරදිලා හරි නෙට් එනව නම්, එළකිරි ලොග් වෙනව නම්.. :eek: අඩු ගානෙ කෙල්ලගෙ යාලුවෙක් හරි මේ සීන් එක දැකල කෙල්ලට කියල නම් අද කළුවා ඉවරයි.. :sorry:
 
577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    udenma yanna puluwanda ban..... hawasatane gehenu lamai balanna yanne....
    hawasata yanawa..... :love::love::love:

    කෙල්ල උඹව බලන්න එනකම්ද ඉන්නේ..:angry::angry: නැත්තං වැ‍ඩේ දෙල් උනාවත්ද?
    ෂුවර් එකටම කෙල්ල මේ ත්‍රෙඩ් එක බලන්න ඇති.:lol::lol::lol:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    :shocked: අද කළු ගිරව ගිය ගමන් කෙල්ල ඇඟට කඩන් පැන්නද දන්නෙ නෑ කලින් ම මේ ත්‍රේඩ් එක කියෝල. :lol: ඇයි බං මේකෙ ඔක්කොම විස්තරේ තියෙනව නෙ.

    :yes: කෙල්ල ඉන්නෙ ගාල්ලෙ, බලන්න යන්නෙ අද, :rofl: මුට අවුරුදු 28යි කෙල්ලට 19යි. :shocked: තව මේකෙ උන් කියපු අදහස්, කළු ගිරවගෙ අදහස්.. :oo: කෙල්ල වැරදිලා හරි නෙට් එනව නම්, එළකිරි ලොග් වෙනව නම්.. :eek: අඩු ගානෙ කෙල්ලගෙ යාලුවෙක් හරි මේ සීන් එක දැකල කෙල්ලට කියල නම් අද කළුවා ඉවරයි.. :sorry:

    ane palayan ban... nikan nethi prashna ethikaranne nethuwa:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ උඹ බලන්න යන්නෙ මගේ ට්‍රයි එකවත් නෙමෙයි නේද??
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    61305451.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ane palayan ban... nikan nethi prashna ethikaranne nethuwa:lol::lol::lol:

    :lol: :lol: :lol: :rofl: පරිස්සමෙන් යම.. :rofl: සිරාවටම එළකිරි එකේ කොල්ලෙක්ට ඔහොම වැඩක් වෙලා. :nerd: වෙදා ත්‍රේඩ් එකක් දාල තිබ්බ නිල අල්ලන්න කියල කෙල්ලෙක්ගෙ. :oo: පස්සෙ මේකෙ එකෙක් ඒක බලාගෙන ගිහින් කෙල්ලගෙ අතේ ඒ නිලය අල්ලගෙන ඉඳල. :baffled: පස්සෙ කෙල්ල අහල ඔයා අර එළකිරි එකේ දාල තිබ්බ එක ද මේ කරන්නෙ ද මොකද්ද.. :rofl: හිහී.. :eek: ඒ නිසා උඹත් පරිස්සමෙන් බොල.

    :oo: කෙල්ල ත්‍රේඩ් එක දැනුත් බල බල එනකම් රැකල ඉන්නවද දන්නෙ නෑ උඹට පෝරියල් එක සෙට් කරන්න. :lol: අසුබ කතා කියන්න හොඳ නෑ නෙ.
    11.gif
    ගිහින් වරෙන් මචන් හිහී.. :) බය වෙන්න එපා, :no: බය වුනත් ඒ බව පෙන්නන්න එපා.
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan ara anjala_88 awe nedda ban?

    :rolleyes: යන්ඩ ලෑස්ති වෙලත් ඇන්ජලා අක්ක හොයනව. :oo: අනේ මන්ද මූ කෙල්ලව බලන්න ගිහිනුත් බයිල ගහයි ද කියල. :baffled: ඇවිත් විස්තර දාන්න මචන් ගිරා අයියෙ.. :D
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    hari hari ada mama gihilla galle relation ge gedara nawathinawa...
    monday thamai return wenne...
    monday kiyannam yalu..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :lol: හරි හරි දැන් සූදානම් වෙලා දකුණු කකුල පෙරට තියල යමන් ලොල්..:rofl: හිහී.. :) මොන දකුණද බං..
    11.gif
    කොන්ද පණ ඇතුව ෆිට් එකේ ගිහින් කෙල්ල එක්ක කතා කරල වරෙන්. :dull: එච්චර හිතන්න යන්න එපා එතකොට තමයි දෙගිඩියාව, බය එන්නෙ. :) හරි හරි ගිහින් වරෙන්..
    11.gif
    මම ආයෙ උඹ ඇවිත් රිප්ලයි කරනකම් රිප්ලයි දාන්නෙ නෑ. :)

    hari hari ada mama gihilla galle relation ge gedara nawathinawa...
    monday thamai return wenne...
    monday kiyannam yalu..

    11.gif
    11.gif
    :)
     
    Status
    Not open for further replies.