මැස්සා
ලඟට ගිහිල්ල බලන්න බැරිනං කළුතර පාලම උඩ ඉඳං binocular එකකින් හරි බලතෑකි
සෙට් වෙලා බලමුද..?![]()
ඇතුලට යන්න දෙයිද![]()

ඉතිං හාමුදුරුවො මරපු උං ඇමතිල වෙලා ඉන්නෙ
මං බල හිටියෙ කවුරු හරි එයාට බනිනකං (මොකද එයා අපේ දුරින් සීයා කෙනෙක්)
කමක් නෑ හොඳට බැනපං![]()

කොල්ලෙකුට හදිස්සියකට බඩුවක් ඇද ගන්න තිබුණු තැන![]()

මැස්සා
ලඟට ගිහිල්ල බලන්න බැරිනං කළුතර පාලම උඩ ඉඳං binocular එකකින් හරි බලතෑකි

aniwaදැන් නම් ආශ්චර්ය සර්ව සම්පූර්ණයි...![]()

xD