රසපිරි තැනකි මුවගට සිනහව ගෙනෙන
හරපිරි තැනකි අපහට දේ කියා දෙන
වළිපිරි තැනකි ජොලියට ඇන කොටා ගෙන
එළකිරි යාළුවෙකි පාළුව මකාලන
වාසිටියේදි මෙළෝ රහක් නැති කලට
ලොග් වෙමි එළකිරිය වෙත ඒ වෙලාවට
අපේ අය්යලා මල්ලිලා අක්කලා හට
හැමදා ණය ගැතියි පාළුම මැකූවට
"එගොඩ ගොඩේ එවුන්ට මෙගොඩ හොඳයි, මෙගොඩ ගොඩේ එවුන්ට එගොඩ හොඳයි" කියල කතාවකුත් තියෙන්නෙ. මාත් හා හාපුරා කියල කැන්ගරු දේශෙට ආවට, මෙහෙ එවුන් විඳින දුක දන්නෙ ආවටත් පස්සෙයි.
ඒත් ඒ හැම වෙලාවෙම, මාව දිරිමත් වුනේ, ආයෙ මම ඉක්මනටම ලංකාවට යනව නේද කියල හිතද්දි.
එළකිරිය කෙළින්ම ලංකාව මයි. එළකිරියෙ ඉඳිද්දි මම ලංකාවෙ ඉන්නවා වගෙයි. 

මගේ වැඩවලට හැමදාම ඔය හැමෝම ගොඩක් දිරි දුන්නා..... මමත් අනිත් හැම ළමයෙක් වගේම ආසයි කවද හරි මට පුළුවන් දෙයින් වැඩක් ගන්න. ඒත් මට ඒකට බයක් තිබුනා.
ඒක දිග කතාවක්.....මොනව වුනත්, එළකිරියෙ ඔයගොල්ලන්ගෙ දිරිමත් කිරීම මට ලොකු ශක්තියක්. 

You guys mean a LOT to me. Seriously, you do. I owe you so much....Thank you for everything you have done.....

I respect you,
and I love you, Elakirians!!!!
You ROCK!